සෙව්වන්දි මැණිකගෙ අප්ඩේට්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113

    ඒ හිනාව යකෝ .... හම්මේහ්, හැබැයි කතාවෙන් තේරෙනවා බැඳපු මිනිහා නිසා ගොඩක් ආස දේවල් නැති කරගෙන කියල. මේකෙ සින්දු තෝරන්නෙත් කාට හරි ඇහෙන්නද මන්දා... කම්පියර් කරන එකත් දන්නවද කොහෙද.

    දෙවෙනි පාරටත් බලන ගමන්. ක්‍රශ් එකට වයස බාධාවක් නෑ, වල් ක්‍රශ් නෙමෙයි ආදරේ ක්‍රශ්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඒ හිනාව යකෝ .... හම්මේහ්, හැබැයි කතාවෙන් තේරෙනවා බැඳපු මිනිහා නිසා ගොඩක් ආස දේවල් නැති කරගෙන කියල. මේකෙ සින්දු තෝරන්නෙත් කාට හරි ඇහෙන්නද මන්දා... කම්පියර් කරන එකත් දන්නවද කොහෙද.

    දෙවෙනි පාරටත් බලන ගමන්. ක්‍රශ් එකට වයස බාධාවක් නෑ, වල් ක්‍රශ් නෙමෙයි ආදරේ ක්‍රශ්...

    eki oya mata kiyanne ban, pau wade mama boot tibbane thadi nisa
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113

    උර්තල් උත්තො, ටික්ටොක් හුතුදාර වලට වඩා මාර හුරතල්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    10_1.jpg

    🫤🫤
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    මේයා බැන්ද නිහාල් වික්‍රම එදිරිසූරිය JVP මිනීමරු තර්ජන නිසා රුපවාහිනියේ හිටපු news readers ලා news කියන්න බය උනහම රුපවාහිනියට අලුතෙන් ගත්ත set එකේ කෙනෙක්. හෙන ගමේ පෙනුමක් තිබ්බේ ඒකාලේ. පස්සේ සිරසේ ලොක්කෙක් උනා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජුන්ඩා උපාසක පන්සලේ නේද ඉන්නේ? ගැටව් දිහා බලාන ඉන්ට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113
    මේයා බැන්ද නිහාල් වික්‍රම එදිරිසූරිය JVP මිනීමරු තර්ජන නිසා රුපවාහිනියේ හිටපු news readers ලා news කියන්න බය උනහම රුපවාහිනියට අලුතෙන් ගත්ත set එකේ කෙනෙක්. හෙන ගමේ පෙනුමක් තිබ්බේ ඒකාලේ. පස්සේ සිරසේ ලොක්කෙක් උනා.
    මේ ඉන්ටවිව් එකේ හැටියට නම් කන්ට්‍රෝල් ෆ්‍රීක් ඩයල් එකක් වගේ, මේකිව යට කරල තලල දාලද කොහෙද, පව්

    ජුන්ඩා උපාසක පන්සලේ නේද ඉන්නේ? ගැටව් දිහා බලාන ඉන්ට.
    ඔටුවො බලන් ඉන්නෙ
    ------ Post added on Sep 24, 2024 at 4:37 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ඉන්ටවිව් එකේ හැටියට නම් කන්ට්‍රෝල් ෆ්‍රීක් ඩයල් එකක් වගේ, මේකිව යට කරල තලල දාලද කොහෙද, පව්

    ඔටුවො බලන් ඉන්නෙ
    ------ Post added on Sep 24, 2024 at 4:37 PM
    කිරිහාමී බැන්දා වගේ. 😐 කොහොම ගලපගත්තද මන්දා. 🫤
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113
    කිරිහාමී බැන්දා වගේ. 😐 කොහොම ගලපගත්තද මන්දා. 🫤
    පෙනුම නම් අදාල නෑ බං, මේකිව මානසිකව බැදල හිර කරල දාලාද කොහෙද,මැණිකට බෑද දන්නෑ සමිතා වගේ මාව ගන්න, පරක්කු නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙනුම නම් අදාල නෑ බං, මේකිව මානසිකව බැදල හිර කරල දාලාද කොහෙද,මැණිකට බෑද දන්නෑ සමිතා වගේ මාව ගන්න, පරක්කු නෑ
    බය නැද්ද බං ඉතින්. කොයිවෙලෙත් පරිස්සන්කරන්න ඇති.😐 මිනිහට මොනවත් කියල වැඩකුත් නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113
    බය නැද්ද බං ඉතින්. කොයිවෙලෙත් පරිස්සන්කරන්න ඇති.😐 මිනිහට මොනවත් කියල වැඩකුත් නෑ.
    ඒකත් ඇත්ත, අනේ මන්දා බං අපේ ගෑණි දාලා ගියොත් මේ වගේ එකකට ට්‍රයි කරන්න ඕන.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මොකක් හරි හිතේ දුකක් තියෙනවා වාගේ තමයි. ඒත් ඉතින් හරියට කියන්න බෑ නේ මොකක් ද කියලා නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113
    මොකක් හරි හිතේ දුකක් තියෙනවා වාගේ තමයි. ඒත් ඉතින් හරියට කියන්න බෑ නේ මොකක් ද කියලා නේ.
    ee interview eka mula idala ahapan, read between the lines, paw bn
     
    • Like
    Reactions: B.Chat

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113

    ඒ හිනාව යකෝ .... හම්මේහ්, හැබැයි කතාවෙන් තේරෙනවා බැඳපු මිනිහා නිසා ගොඩක් ආස දේවල් නැති කරගෙන කියල. මේකෙ සින්දු තෝරන්නෙත් කාට හරි ඇහෙන්නද මන්දා... කම්පියර් කරන එකත් දන්නවද කොහෙද.

    දෙවෙනි පාරටත් බලන ගමන්. ක්‍රශ් එකට වයස බාධාවක් නෑ, වල් ක්‍රශ් නෙමෙයි ආදරේ ක්‍රශ්...

    අඩෝ හෙන හුරතල් සීන්එකක් වගේනේ . මෙකි නාකිනේ සෙට් නෑ වගේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ඒ හිනාව යකෝ .... හම්මේහ්, හැබැයි කතාවෙන් තේරෙනවා බැඳපු මිනිහා නිසා ගොඩක් ආස දේවල් නැති කරගෙන කියල. මේකෙ සින්දු තෝරන්නෙත් කාට හරි ඇහෙන්නද මන්දා... කම්පියර් කරන එකත් දන්නවද කොහෙද.

    දෙවෙනි පාරටත් බලන ගමන්. ක්‍රශ් එකට වයස බාධාවක් නෑ, වල් ක්‍රශ් නෙමෙයි ආදරේ ක්‍රශ්...

    Link pls
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ee interview eka mula idala ahapan, read between the lines, paw bn
    අපිට ඔහොම බලලා කියන්න බෑ. අදාළ කෙනා තමයි upset එක දන්නේ. සමහර විට එහෙම අවුලක් නැතුව ඇති. තාත්තා ද කොහෙද නැතිවුණා කිව්වා නේ. එක වෙන්නත් පුළුවන් අවුල.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,968
    113
    Ado sirawata uba kiyana feeling eka matat awa ban..wal hagimak newei..ane manda wisthara karanna amarui eka
    නිකම් ලස්සන චිත්‍රයක් බලද්දි, ලස්සන සින්දුවක් ඇහෙද්දි පොඩි ඉරිසියාවක් එක්ක එන හරි Cozy, Emotional and Warm ෆීලින් එකක් ඒකිගෙන් එන්නෙ, මන්දා කියන්න තේරෙන්නෙ නෑ. හැබැ්යි සින්දු වලික් කාට හරි මොනව හරි කියන්න හදනවා වගේ
     
    • Love
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,785
    7,993
    113
    මෙන්න මෙතන...
    නිකම් ලස්සන චිත්‍රයක් බලද්දි, ලස්සන සින්දුවක් ඇහෙද්දි පොඩි ඉරිසියාවක් එක්ක එන හරි Cozy, Emotional and Warm ෆීලින් එකක් ඒකිගෙන් එන්නෙ, මන්දා කියන්න තේරෙන්නෙ නෑ. හැබැ්යි සින්දු වලික් කාට හරි මොනව හරි කියන්න හදනවා වගේ
    Ow ban meki makeup natuwath lassna ati sirwatama..patta cute looking kata karaddi hina weddith ehemai