middle east wala job waladi machn dubai arunama anik ratawalata yanna kalin deparak hithannama one.
mokda gov eken kawadawath ehe inna unwa balanne na.
hamadama mechchara job denawai arakai mekai kiynwa.
aduma gane e ratawala inna lankawe ambassador la pawa hariyata deyak karanne na.boru kaiya witharai
ekanam aththa machan.ape rate gov eke unuth poddak wath me gena hitanawanam loku deyak

කීයක් හරි හම්බු කරන් තමන්ගෙ පවුලෙ ජීවිතේ ලස්සනට ගෙවන්න. කට්ට කාපන්. පරිස්සමෙන් ඉඳපන්. කට්ට කාල දෙයක් හම්බ කරගන වරෙන්. සල්ලි කීයක් හරි එකතු කරගන ඉඩමක් කඩමක් අරගන මෙහෙට ඇවිත් පොඩි බිස්නස් එකක් කරපන් හැමදාම ඔය ජරා රටේ ඉන්නෙ නැතුව.
මගෙත් යාළුවො කීපදෙනෙක්ම ඉන්නවා සවුදි. 