සෞදියේ අපි

Suddha1

Member
Jan 27, 2014
45
5
0
middle east wala job waladi machn dubai arunama anik ratawalata yanna kalin deparak hithannama one.
mokda gov eken kawadawath ehe inna unwa balanne na.
hamadama mechchara job denawai arakai mekai kiynwa.
aduma gane e ratawala inna lankawe ambassador la pawa hariyata deyak karanne na.boru kaiya witharai

ekanam aththa machan.ape rate gov eke unuth poddak wath me gena hitanawanam loku deyak
 

Suddha1

Member
Jan 27, 2014
45
5
0
ubata nm athata payata salli athi.nttn ube ammala thaththala hamba karala athi.nttn uba hdta igana gana patta jobak karanawa athi.
eth lankawe inna hamoma e wage nane bn.
eka ekkenage arthika mattama wenas.




Ubala hithan inne mama salli karayak kiyala nam machan ubalata weradila.ubalata me pic tikawath balala therenne nedda bn api kana katta.
mama mehe karana job ekata maha loku padiyak hamba wen ne bn.hemadama duka thamai saudiye.
 

Suddha1

Member
Jan 27, 2014
45
5
0
middle east wala lankawe godak un yana job katta tamai bn
construction jobs nam full katta ehe weather ekat ekka
construction worker kenek nam itin ahanna deyak na,

ow bn mara kattak api kanne mehe.katta kapu un witharai bn danne duka mokadda kiyala.
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    Ubala hithan inne mama salli karayak kiyala nam machan ubalata weradila.ubalata me pic tikawath balala therenne nedda bn api kana katta.
    mama mehe karana job ekata maha loku padiyak hamba wen ne bn.hemadama duka thamai saudiye.

    adoo na na mn ubata neme machn e reply eka damme :no::no:
    mata therenawa uba karana de.
    eth mn ubata neme e reply eka damme
    me pallahain dapu ekata

    mona bambuwakatada oyee giye
    api yanna kiuwada ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    hari hari ok macho
    මචන් සිරාවටම නොදන්න කමට අහන්නේ. සෞදියේ හරි ඔය අරාබි රටවල හරි පඩි හොද්ද? ඔය උබලා කරන රසාඅවල් ලන්කාවේ ඉදන් කරන එක පාඩුද?
     

    Suddha1

    Member
    Jan 27, 2014
    45
    5
    0
    මචන් සිරාවටම නොදන්න කමට අහන්නේ. සෞදියේ හරි ඔය අරාබි රටවල හරි පඩි හොද්ද? ඔය උබලා කරන රසාඅවල් ලන්කාවේ ඉදන් කරන එක පාඩුද?


    mona hodada bn.ape age lankawe ayata denenne nethiwa apita kawda bn job denna inne.Anika machan api wage hoda experience aya ididdi thamai pita ratawal wala unta wedi padi deela lankawe job denne.eka thamai aththa. apita kawru hari support ekak(politics)denna inawanam job lebei bn.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුකයි තමා බං. මොනව කරන්නද දුප්පත්කමට. :( කීයක් හරි හම්බු කරන් තමන්ගෙ පවුලෙ ජීවිතේ ලස්සනට ගෙවන්න. කට්ට කාපන්. පරිස්සමෙන් ඉඳපන්. කට්ට කාල දෙයක් හම්බ කරගන වරෙන්. සල්ලි කීයක් හරි එකතු කරගන ඉඩමක් කඩමක් අරගන මෙහෙට ඇවිත් පොඩි බිස්නස් එකක් කරපන් හැමදාම ඔය ජරා රටේ ඉන්නෙ නැතුව. :dull: මගෙත් යාළුවො කීපදෙනෙක්ම ඉන්නවා සවුදි.
    ජයවේවා මචන් :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් සිරාවටම නොදන්න කමට අහන්නේ. සෞදියේ හරි ඔය අරාබි රටවල හරි පඩි හොද්ද? ඔය උබලා කරන රසාඅවල් ලන්කාවේ ඉදන් කරන එක පාඩුද?

    ඕ ටී නැතුව එහෙ 100000ක් පඩි දෙන ජොබ් එකටම මෙහෙ පඩිය 30000ක් දෙයි උපරිම ඕ ටීත් එක්ක.