මොකක්ද බන් මේ විකාර ත්‍රෙඩ් එක.කෙල්ලො ලොකු එවාට කැමතිද පොඩි එවාට කැමතිද කියන එක ගැන උබ කොහොමද දන්නෙ, කෙල්ලො ඉස්සරහරට ඇවිදින් කිව්වද ලොකු එවාට කැමති නැහැ පොඩි එවාට කැමතියි කියලා.එක එක්කෙනාගෙ රුචි අරුචිකම් වෙනස්.අනික රිදෙනවා කියන එක ගැන මට කියන්න තියෙන්නෙ උබට සෙක්ස් ගැන හරි වැටහිමක් නැහැ.වෙදනාව නොදැනෙන ලෙස හො අවම ලෙස මුල්අවදියෙදි සංසර්ගයෙ යෙදෙන්න පුලුවන්.හරි අධ්‍යනයක් ලැබුවනම් හොදයි මෙ වගෙ ත්‍රරෙඩ් දාන්න කලින් සහෝ.









