ithin indian ports athara yana new lankawa wate giyai nogiyai kiyala apita haniyak wenne na neda?
kohomath suez canal eken yana new hambantota pallehain ne kohomath yanne?
සුවස් ඇල හරහා ඇවිත් චීනය ජපානය මැලේසියාව පැත්තට යන සහ එන බහුතරයක් නැවු හම්බන්තොට හරහා යාවි. බොහෝ අය මේ වෙලාවේ කොරහේ කිබුල්ලු දකිනාව තමයි එත් අපිට අවදානමක් තියෙනවා පහත හේතුව නිසා.
1-අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්රමාණය අඩුවෙනවා ඉන්දියාවට එන සහ ඉන්දියාවෙන් යන නැවු යම් ප්රමාණයක් ඔතනින් යන නිසා. එතනදී සමහර නැවු අපිට එන භාණ්ඩ බාරගන්නේ නැහැ අපේ රටට එන බඩු ප්රමාණයෙන් එන ලාබෙට වඩා අපේ රට පැත්තට එන්නේ නැතිව ඉන්දියාව පැත්තටම යන එක ලාබනම්. නැවකට කිලෝමීටරයක් වැඩි පුර යාමත් වැඩි වෙලාවක් මුහුදී ගමනකට වැය කිරීමත් ලොකු පාඩුවක්.
2-සුවස් ඇල හරහා ඇවිත් චීනය පැත්තට යන නැවු වලට අලුත් පාරක් ලැබෙනවා. ඉන්දියාව කියන්නේ ගොඩක් ආනයන අපනයන තියෙන රටක් නිසා චීනේ පැත්තට යන නැවු වගේම ඒ පැත්තෙන් එන නැවු ඉන්දියාවේ නැගෙනහිර වරායන් වලට යන්න පෙළඹවීමක් ඇතිවෙනවා එතනදීත් වෙන්නේ අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්රමාණය අඩු වීම.
අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්රමාණය අඩු වීම ලොකුවට බලපානවා අපේ ඉන්පොර්ට් අඩු නිසා දැන්. මෙතනින් වෙන වක්ර ප්රතිපලය වෙන්නේ අපේ රටට එන බඩුවල නැවු ගාස්තු වැඩි වීමක් සහ අපෙන් යන බදු වල නැවු ගාස්තු වැඩි වීමක් මේ දෙකම අපිට දැනෙනවා.