ඕකට තමයි හොඳ ඔත්තු සේවාවක් ඕනෙ.... හනුමා ගැන කියල ඇවිස්සුවා නම් තව කාලයකට ඕක යටගහන්න පුළුවන්... ඒ අතරෙ අපි ප්ලෑන් ගහගන්න ඕනෙ... ඕක කලින් කරා ඒකේ ප්තිපල තමයි හම්බන්තොට... උබල ඒක වික්ක දැන් කරන්න දෙයක් නෑසේතුසමුද්රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කරනවා. මෙම යෝජනාව සඳහා බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය ලබා දී තිබෙනවා.![]()
ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ආර්ථිකය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව එම්.කේ ස්ටාලින් පවසනවා.
ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන්.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියක්. මෙමගින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය වන අතර එම නැව් මාර්ගය භාවිත කරන නැව් වලට ශ්‍රී ලංකාව වටා යාමට අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ.
ලංකාවේ එවුන්ට කෙලවෙනව නියමයිසුවස් ඇල හරහා ඇවිත් චීනය ජපානය මැලේසියාව පැත්තට යන සහ එන බහුතරයක් නැවු හම්බන්තොට හරහා යාවි. බොහෝ අය මේ වෙලාවේ කොරහේ කිබුල්ලු දකිනාව තමයි එත් අපිට අවදානමක් තියෙනවා පහත හේතුව නිසා.
1-අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩුවෙනවා ඉන්දියාවට එන සහ ඉන්දියාවෙන් යන නැවු යම් ප්‍රමාණයක් ඔතනින් යන නිසා. එතනදී සමහර නැවු අපිට එන භාණ්ඩ බාරගන්නේ නැහැ අපේ රටට එන බඩු ප්‍රමාණයෙන් එන ලාබෙට වඩා අපේ රට පැත්තට එන්නේ නැතිව ඉන්දියාව පැත්තටම යන එක ලාබනම්. නැවකට කිලෝමීටරයක් වැඩි පුර යාමත් වැඩි වෙලාවක් මුහුදී ගමනකට වැය කිරීමත් ලොකු පාඩුවක්.
2-සුවස් ඇල හරහා ඇවිත් චීනය පැත්තට යන නැවු වලට අලුත් පාරක් ලැබෙනවා. ඉන්දියාව කියන්නේ ගොඩක් ආනයන අපනයන තියෙන රටක් නිසා චීනේ පැත්තට යන නැවු වගේම ඒ පැත්තෙන් එන නැවු ඉන්දියාවේ නැගෙනහිර වරායන් වලට යන්න පෙළඹවීමක් ඇතිවෙනවා එතනදීත් වෙන්නේ අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩු වීම.
අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩු වීම ලොකුවට බලපානවා අපේ ඉන්පොර්ට් අඩු නිසා දැන්. මෙතනින් වෙන වක්‍ර ප්‍රතිපලය වෙන්නේ අපේ රටට එන බඩුවල නැවු ගාස්තු වැඩි වීමක් සහ අපෙන් යන බදු වල නැවු ගාස්තු වැඩි වීමක් මේ දෙකම අපිට දැනෙනවා.
------ Post added on Jan 16, 2023 at 4:31 AM
සේතුසමුද්දම් ඔකේ.. නො more shipsසේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කරනවා. මෙම යෝජනාව සඳහා බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය ලබා දී තිබෙනවා.![]()
ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ආර්ථිකය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව එම්.කේ ස්ටාලින් පවසනවා.
ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන්.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියක්. මෙමගින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය වන අතර එම නැව් මාර්ගය භාවිත කරන නැව් වලට ශ්‍රී ලංකාව වටා යාමට අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ.
13 ඔකේ රට බෙදෙනවා නියමයි දෙමළුන් සේතුසමුද්දම් වාසිය ගනියි...
සමාජවාදී පිස්සු රජයක් එයි
සිංහල එවුන්ට මෙහෙට වෙල සමාජ සාධාරණත්වය..... රාවණා.... අපි යක්කු කිය කිය ඉන්න පුළුවන්
------ Post added on Jan 16, 2023 at 4:37 AM