සේනක බටගොඩට ගීත 7ක් ගායනය මහාධිකරණයෙන් තහනමක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මාර සින් එක තමයි.

    ගායන ශිල්පී සේනක බටගොඩ ට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (02) වාරණයක් නියෝගයක් නිකුත් කළා. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
    ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම් දී තිබුණා. ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබුවා.

    435321905_757210709841425_6503167482280215555_n.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මම හිතන් හිටියේ සින්දු ඔක්කොම සේනකගේ කියල😐
    නඩු දාපු එකත් එක්ක එකතු වෙලා එකට හදපු සින්දු නිසා නේද මෙහෙම තහනම් කරලා තියෙන්නේ බන්.?
     
    • Like
    Reactions: haunte

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    මේ ප්‍රියන්ත ප්‍රනාන්දු නම් ඇනයක් ලොකු ලගදිම වෙඩි කනවා . රගනවා වැඩී නානසාර හාමුදුරුවෝ අස්සට දැම්මෙත් මෙයිලා තමා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජාතික ගීය තමා කියන්න වෙන්නේ
    ඒකත් ආනන්ද සමරකෝන්ගෙන් මංකොල්ල කාපු එකක් නේ 🤣
    හොඳ වෙලාවට ඒකාලේ බුද්ධිමය දේපළ පනත තිබුණෙ නෑ. මිනිහා සුයිසයිඩ් කරගෙන නැවතුනා 🤣
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    btw gini rasne kalu andinne ayi, ona pata andum, widihe anduma andinna puluwan kiyala, usawiya sambanda neethi ada kaleta galapenna maru wenna ona.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මාර සින් එක තමයි.

    ගායන ශිල්පී සේනක බටගොඩ ට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (02) වාරණයක් නියෝගයක් නිකුත් කළා. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
    ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම් දී තිබුණා. ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබුවා.

    435321905_757210709841425_6503167482280215555_n.jpg

    puluwan tharam me sindu Download karala share karanna
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම හිතන් හිටියේ සින්දු ඔක්කොම සේනකගේ කියල😐
    article eke thiyena widiyata dennatama same rights thiyenawa but payments hariyata wela na wage scene ekak nisa anith copyright owner case ekak dala wage.

    නඩු දාපු එකත් එක්ක එකතු වෙලා එකට හදපු සින්දු නිසා නේද මෙහෙම තහනම් කරලා තියෙන්නේ බන්.?
    senaka music karala, anith ekkena lyrics danna athi kiyalai mama hithuwe but aricle eke kiyanne dennama lyrics, music okkoma rights ekata aragena 50% 50% share karaganna wage but payments hariyata distribute karala na wage.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නඩු දාපු එකත් එක්ක එකතු වෙලා එකට හදපු සින්දු නිසා නේද මෙහෙම තහනම් කරලා තියෙන්නේ බන්.?
    "ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය"

    ඔය සිංහලෙන්ම ලියල තියෙන්නේ.

    සිංහලුන්ට හවුලේ දෙයක් පිලිවෙලට කරගන්න බැරි නිසා තමයි හවුලේ කැඳත් එපා කියන්නේ. එක්කෝ තන්හාව, ඉරිසියාව, කුහකකම වගේ මොකක්හරි ඇවිල්ලා හැමදේම අකුලෝල යන්න වැඩ සිද්දවෙනවා.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    "ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම් දී තිබුණා"

    හරිනේ ඉතිං.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ ගායකයෝ හිතන් ඉන්නේ සින්දු ඉබේ පහල වෙනවා කියල .. සින්දුවක් ජනප්‍රිය උනාම ලියපු එකාව , මෙලඩි දාපු එවුන්ව අමතකයි .. තනියම කන්න යනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    "ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය"

    ඔය සිංහලෙන්ම ලියල තියෙන්නේ.

    සිංහලුන්ට හවුලේ දෙයක් පිලිවෙලට කරගන්න බැරි නිසා තමයි හවුලේ කැඳත් එපා කියන්නේ. එක්කෝ තන්හාව, ඉරිසියාව, කුහකකම වගේ මොකක්හරි ඇවිල්ලා හැමදේම අකුලෝල යන්න වැඩ සිද්දවෙනවා.
    ඕක අර පොඩි මල්ලි චූටි මල්ලි කියන එවුන්ගෙ පොඩි මල්ලි කියන එකා කියනවා එක තැනක.
    ලංකාවෙ හවුලෙ වැඩ වලදි ජනප්‍රිය උනහම හවුල අවුල වෙන්නෙ එක්කො කීර්තිය බෙදාගන්න බැරුව එක්කො සල්ලි බෙදා ගන්න බැරුව .

    තාම බී එන් එස් සහ චූටි මල්ලි පොඩි මල්ලි වගෙ උන් තමා බෙරිලා ඉන්නෙ මට හිතෙන්නෙ ප්‍රසිද්ධ වෙච්ච උන්ගෙන් කලා ක්ෂෙස්ත්‍රෙ ඇතුලෙ .
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    අප්පට සිරි.. මම හිතාගෙන හිටියෙ ඒ සින්දු එයාගෙ කියලා. දැන්නුයි දැනගත්තෙ. ඉතින් එහෙම නොගෙවනවා නම් වැරදි වැඩක්.
    මේ මම වගේ වන් මෑන් වැඩ කලා නම් කිසි කරදරයක් නෑ.වැඩකුත් නෑ . සල්ලිත් නෑ. කවුරුවත් අහන්නෙත් නෑ .. මේ මගේ අලුත් එක හදන ගමන්. මේ ත්‍රෙඩ් එකට එන කවුහරි ඇහුවොත් තමා OP ට පින් සිද්ධ වෙන්න