බලපන් මේ ජනත් කියන එකා සේනක බටගොඩ මහත්මයට අපහස කරන විදිහ . ජනත් කියන එකාට දැන් සල්ලි නැති කොට සේනක බටගොඩ මහත්මයට බනිනවා. අපි කොහොමද දන්නේ ඇත්තටම අනෙක් පැත්තෙන් කතා කරන්නේ සේනක බටගොඩමද කියලා .

බයියොයි ටොයියොයි වගේ චන්දයක් ආවම මරාගන්නවා. චන්ද නැති කොට බල්ලෝ වගේ දෙන දෙයක් කාලා ඉන්නවා. ගල්පාරවල් කාගෙන ඉන්නවා
කවුද බන් සේනක බටපොල කියන්නෙ ? බටපොල ඇන්ටනා හදපු එකාද ?![]()
ඒ කාලේ පොර හෙන තරුණයි නේදසේනක බටගොඩ තරුණ කාලයේදී 1990 දශකයේදී
![]()
බලපන් මේ ජනත් කියන එකා සේනක බටගොඩ මහත්මයට අපහස කරන විදිහ . ජනත් කියන එකාට දැන් සල්ලි නැති කොට සේනක බටගොඩ මහත්මයට බනිනවා. අපි කොහොමද දන්නේ ඇත්තටම අනෙක් පැත්තෙන් කතා කරන්නේ සේනක බටගොඩමද කියලා .
![]()
ඉරාජ් ස්මෙල් එකක් එන්න බැරිද අර කේස් එකත් එක්ක

අව්ව නැති තැන්වල Sunglasses දාන්නේ ඇයි බං? ලංකාවේ හැටිද?
ඇස් දෙකෙන් හැගීම් ප්රකාශ වෙන එක පේන්නෙ නෑනේ.අව්ව නැති තැන්වල Sunglasses දාන්නේ ඇයි බං? ලංකාවේ හැටිද?