Ape un sena dalabuwo bo karana farm dai ban
Paw bn japanau danne ne lankawe heti

දළඹුවට ඔය වැඩේ හරි යයිද ?
ඌ පොලිතින් එක නොකා ඉඳීද?
වල් පැල වලට ඔය විසඳුම සාර්ථකයි....
හැබැයි ඉතින් එතකොට රටේ නොදිරන කසල ප්‍රතිශතය තවත් ඉහල යනවා නේ....![]()

oya wage uttarayak laabei hithala mama wishesha wachanayak damma pute...
mama kiriya gana dannawane
"සති දෙකක කාලයකට "
EDIT: jeppa sathi dekaka katawak kiwwe ne. e kella magen![]()

කොහොමද උපුල් අයියගේ ටිකිරි මොලේ

ඒ කියන්නේ උබ දැනටමත් බෝකරන්න ෆාම් එකක් දාලා ඇත්තේකොහොමද උපුල් අයියගේ ටිකිරි මොලේ
![]()

වැඩේ කරන එක පාඩුයි මල්ලි..
කන්සල්ටේශන් තමා වාසි. රිස්ක් ඕනේ නෑනේ..
ආශිර්වාද කරපු බීජ දළඹුවෝ..

උබ කිව්ව දේට මුකුත් කිව්ව නෙවේ මචන්. සිංහළුන්ගෙ හැටි හොඳට දන්න නිසයි කිව්වෙ. ඕක අසාර්ථක ක්‍රමයක් නෙවේ ඒත් සිංහළු එක්ක බෑ. ඔය වගේ දෙයක් කරන්න පුළුවන් තමන්ගෙ රට ගැන හිතන මිනිස්සු ඉන්න රටවල් වල විතරයි. අපේ රටේ උන් හිතන්නෙ බඩ ගැන විතරයි. මේ වගේ යෝජනාවක් ආවොත් ඕකට එකපයින්ම එකඟ වෙන්න රාජිතයා. ඊට පස්සෙ කෘෂිකර්මෙන් සෞඛ්‍ය අමාත්‍යංශෙට ගන්නවා. ඕකා නැව් ටික විකුනලා ඉඩම් අරගෙන සේනා ඳලඹු ෆාම් දාවි. ෆාම් එකේ වැඩ කරන්න මිනිස්සුන්ට රස්සා ලැබුනට පස්සෙ රනිල් කියයි රැකියා දස ලක්ෂයක් ඇති කරා කියලා. අපි ගෙවපන්කො පනුවට ගෙවන සල්ලි වලටත් බදු.
oya wage uttarayak laabei hithala mama wishesha wachanayak damma pute...
mama kiriya gana dannawane
"සති දෙකක කාලයකට "
EDIT: jeppa sathi dekaka katawak kiwwe ne. e kella magen![]()
ඒ කියන්නේ උබ දැනටමත් බෝකරන්න ෆාම් එකක් දාලා ඇත්තේකොහොමද උපුල් අයියගේ ටිකිරි මොලේ
![]()

උබ කිව්ව දේට මුකුත් කිව්ව නෙවේ මචන්. සිංහළුන්ගෙ හැටි හොඳට දන්න නිසයි කිව්වෙ. ඕක අසාර්ථක ක්‍රමයක් නෙවේ ඒත් සිංහළු එක්ක බෑ. ඔය වගේ දෙයක් කරන්න පුළුවන් තමන්ගෙ රට ගැන හිතන මිනිස්සු ඉන්න රටවල් වල විතරයි. අපේ රටේ උන් හිතන්නෙ බඩ ගැන විතරයි. මේ වගේ යෝජනාවක් ආවොත් ඕකට එකපයින්ම එකඟ වෙන්න රාජිතයා. ඊට පස්සෙ කෘෂිකර්මෙන් සෞඛ්‍ය අමාත්‍යංශෙට ගන්නවා. ඕකා නැව් ටික විකුනලා ඉඩම් අරගෙන සේනා ඳලඹු ෆාම් දාවි. ෆාම් එකේ වැඩ කරන්න මිනිස්සුන්ට රස්සා ලැබුනට පස්සෙ රනිල් කියයි රැකියා දස ලක්ෂයක් ඇති කරා කියලා. අපි ගෙවපන්කො පනුවට ගෙවන සල්ලි වලටත් බදු.
උබ කිව්ව දේ දැක්ක ගමන් ඔන්න ඔය ටික තමයි මගෙ ඔළුවට ආවේ. ඕක මතක් උනාම ඇඟ හිරි වැටිලා ගියා බන්.

ඕක විකාර අදහසක් විදිහට මම දකින්නෙ නෑ බන්. මම කලිනුත් කිව්වෙ සිංහළු එක්ක බෑ කියලනෙ. අපේ උන් එක පාරෙන් වැඩේ ක්ලෝස් කරන ජාතියක් නෙවේනේ. ආයෙ ආයෙ එලියට ලීක් කරයි. රජයෙන් පනුවෙ අරන් එන්න කියයි. ඕකයි වෙන්නෙ.
සිරියස් හිතුවොත් ඇත්තටම අපේ බදු සල්ලි වලට කෙළවෙන්නේ ඩෙංගු මදුරු උවදුර නවත්වන්න, එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න්න වගේ කරුණක් නිසා ඒ පිට දාලා පිටරට සවාරි යන දේශපාලුවන් සහ උන්ගේ පරිපාලක හෙංචයියන් කොටසක් මේන්ටේන් කරන එක වෙන්නේ. ඊට වඩා ලාභයි සති දෙකක් ඔය සත්තු එකතු කරන එක.
සෙනිකවම ලොකු කන්ට්‍රෝල් එකක් එනවා. විකාර අදහසක් වගේ වගේ උනාට තෙල් බේත් කාරයෝ දැන් ඇස් උලුප්පගෙන ඇත්තේ ඕඩරේ එනකම්

***සේනා දලඹු හානියට විසදුම
1- දහයියා අලු 200g පමන ජලයේ දිය කර පෙරා ගන්න.
2-පිලුනු බත්(සහල් 250g පමන) දිය කර පෙරා ගන්න.
3-කොහොඹ ඇට (50g) කොටා පෙරා ගන්න.
4-ඉහත දෑ හොදින් කලවන් කරන්න.
5-ජලය ලීටර් 10ක පමන හොදින් දිය කර ගන්න.
6-පසුව 16L ටැන්කියකට දමා ලීටර් 16 සම්පූර්ණ වන තෙක් ජලය එකතු කරන්න.
7- උදේ කාලයේ වගාවට ඉසින්න.
8- අක්කර 1ක් සදහා 16L ටැන්කි 10ක් ඉසින්න.
පරිසර සන්විධානය පඩුවස්නුවර![]()

Katusso set ekak bo karot narakadaoya dalmbuwonwa kana sathek mokekhari

eka honda solution ekak. beheth ihala wadak nathi wei, me satha asse inne. සතුරාගේ සතුරා හොඳම මිතුරා කරගන්න වෙනවා මේ වෙලාවේ![]()