සේපාල්ට මොකද උනේ...

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දැනට එළියේ නම් සමහර විට ඇප කොන්දේසි වලට යූටියුබ් එකට වීඩියෝ දාන්න තහනම් කරලා තියෙන්නෙත් පුළුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,565
    28,461
    113
    හමුදාව බිම්බෝම්බ check කරන්න හරක් යවනවා වගේ ජෙප්පෝ ඉස්සරහට යවපු හරකෙක්ලු සේපාල :lol:

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ සතියට trending topics ඇති තරම් තියන නිසා සේපාල topic එක backup එකක් විදිහට තියෙන්නේ. ඊලග සතියේ trending වෙන topic එකක් අවේ නැත්නම් සේපාල අපහු කරලියට අදි.