සේපාල් සුදා ගේම..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ රට බෙර ගන්න ඉන්න ප්‍රදාන youtube channel 2කේ රට බේරගන්න තරගයක්..😅(n)(n)(n)

    මරු සීන් එක බන්..
    සිංහ සුදාට සිංහ සේපාල් අමරසිංහ කැපිල්ල වගේ,, සුදා ඊයේ දාපු video එකෙන් අඩ අඩ කිව්වා උදව් කරපු යාලුවෝ නිකන්වත් බැලුවේ නැ කියල. අපි youtube කරන්නේ සල්ලි බලාගෙන නෙවයි කියල. ඇයි සේපාල් හිගා කනවා නේ සල්ලි ඉල්ල ඉල්ල උගේ channel එකේ studio හදන්න ඕන කියල. ඒ මදිවට සුදාගේ channel එකෙන් සේපල්ට හෙන සප් එකකුත් දුන්න ඇත්තටම.සුදා කාටද කියල හොද cam එකකුත් අරන් දුන්න සේපාල්ට..

    මම බැලුව සින් එක,,,, ඊට ඉසෙල්ලා දවසේ සේපාල් දාපු video එකේ කියනවා කියනව "පිස්සෝ වගේ කුණුහරප කියන් මේක කරන්න බැ කියල. අපි කරන්නේ මිනිස්සුට දැනුම දීමක්. රංජන්ට උන දේ දැක්කද??" ඔන්න ඔය වගේ සින් ටිකක්.

    බලන් ගියාම සේපාල් දසම අවස්ථාවාදී රට බේරගන්න ඉන්න කැරියෙක්... මොනව උනත් උදව් කරපු එකාවත් අමතක කරනවා කරදරයක් උනාම...

    පහල video 2ක බලපන් timestamp කරපු තැන්වල ඉඳලා..






    මේ සේපාල් සුදාට හිමින් ගහනව.. 7.29 ඉඳන්





    මේ සුදා දුක කියන තැන.. 13.56 ඉඳන්. මේ කියන්නේ සේපාල් ගැන..




    සුපිරි බුලට් නේ මුන් නම්..

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    bcebf4ffb777b4995390843c7d38a83ab30200e2.gifv
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    නාකියවයි ඔය ගොංපකයවයි මට නම් පේන්නබැහැ. යූටියුබ් එකෙන් රට හදන අපේ කාලයේ පකිස් බූරුවෝ දෙන්නා. 😂 😂 නාකියා හිගාකනවා උගේ ගාන කපාගෙන ෂේප් එකේ මාරුවෙන්න. දෙන්නා දැන් පිට කහගෙන ඉවරද...දැන් ඉතින් හොටු පෙරාගෙන අඬ අඬා කා කොටාගන්න තියෙන්නේ.:ROFLMAO::ROFLMAO:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදා කියන එකා ඉතින් රන්ජ වගේම බඩුවක් තමයි. දෙයක් කරන්න උවමනාවක් නම් තියනව ඒත් knowledge එකයි කරන විදියයි තමයි දන්නෙ නැත්තෙ. පොර හොදයි අර ගම්වල ඉන්න පොඩ්ඩක් අප්ඩේට් එකක් නැති උන්ට කතා කරන්න. උන්ට එතකොට තමයි තේරෙන්නෙ. example jvp එකේ උන් කියන ඒව අර ඩොටේ ඉන්න මිනිස්සුන්ට එච්චර ඔලුවට යන්නෙ නෑ. ඒත් මූ කතා කරන එක උන් අහනව.

    සේපාල් අනුර ගෙනල්ල නාගානන්ද කාරය අහන්න කිව්ව ප්‍රශ්න ඇහුවෙ නෑ. ඊට පස්සෙ. නාග එක්ක එකතු වෙලා පතුරු ඇරිය සේපාල්ව ඊට පස්සෙ අහන්න කිව්ව ප්‍රශ්න ටික ඇහුව මූ අනුරය ගෙන්නල. ඕකට තමයි ඔය විරසකේ.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උනුත් පාන් ගෙඩියක් පරිප්පු හොද්දක් එක්ක කාල ප්ලේන්ටියක් බොන්න සල්ලි හම්බ කරන්නේ යුටුබ් කරලා
    රට ගැන එක වියතක ආදරයක් කාටවත් නැහැ
    උඹල උක ඉරාගෙන මේ මනස්ගාත අහනවා බලනවා
    උඹල වගේ ප්රෙඅක්ෂ්ක සෙට් එකක් ඉන්න බව දන්නා හන්දා උනුත් උක ඉරාගෙන යාන් හෑලි කියෝනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    10000 % හරි මචං,මම සේපාල්ගේ චැනල් එක unsub කරලා තියෙන්නෙ,එ උනාට මම හිතුනාම බලනවා,මට ඔක ටාර් ගාල Note උනා,මිනිහා අමුතුම පන්නයේ අමුතුම පොරක්.ඔය දෙන්නාම වැඩක් නැ...
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඕකුන් දෙන්නා කතා වෙලා එක එකාට හින්ට් ගහගන්නවා.
    ඕඩියන්ස් එකේ ඉන්න මී හරක් හූ තල තල හිනාවෙනවා අරූ මුට ගැහුවා මූ අරූට ගැහුවා කියලා.
    උන් දෙන්නටම ඕනි වුන දේ වෙලා, ඕඩියන්ස් එකේ හරක් ටික උන් දෙන්නගෙම වීඩියෝ බලලා.
    දෙන්නටම රෙවෙනියු හම්බ වෙලා.
    තව කියනවා මුදල් බලන් නෙමෙයිලු චැනල් කරන්නේ අනේ හුකේ යුටියුබ් වෙස්සන්තර.
    වයසට ගිය හැමෝටම ගරු කරන්න ඕනි නෑ කපටියොත් වයසට යනවා කියලා ඔප්පු කරේ සේපාල්.
    පන්සලේ හාමුදුරුවෝ වැඩ ඉවර කරලා නැති චෛත්‍ය හදනවා වගේ මූ තාම මුගේ ස්ටුඩියෝ එක හදන්න සල්ලි හොයනවා.
    දෙන්නම අම්බ කපටියෝ දෙන්නෙක්, එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ඕකුන් දැන් මොන දේ කිව්වත් මිනිස්සු ඉන්නෙ රාජපක්ෂලගෙ පැත්තෙ..


    අපරාදේ ඕක නාමල්ට කියපන්..ඌ හිතන් ඉන්නේ රාජපක්ශලාගේ බහින කලාව කියල.. :rofl::rofl:
     
    • Haha
    Reactions: Kalegana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදේ ඕක නාමල්ට කියපන්..ඌ හිතන් ඉන්නේ රාජපක්ශලාගේ බහින කලාව කියල.. :rofl::rofl:
    නමල්ගෙ කතාව උඩ පැන පැන කියවන එකත් මාර්කටින් තමයි පොන්ස්..🤣🤣🤣🤣