100% bro.. she is not like b4...![]()


hmmmmm.hangichcha terumak tiyana poem ekak.lassanai..eth dukak hangila tiyanawa.PS work ekath lassanai..excellent minu!
ගැහැණියක් මහ මෙර වගේ නොසෙල්වී සිටිය යුතු කෙනෙක්.. (මගේ අම්මගෙන් ඇගේ ජිවිතය පුරා මම දැක්ක සැබෑ දෙයක්)
අද දවසේ කුඩා පැලයක් වසයෙන් සිත තුල රෝපනය කරගන්නා ශක්තිය හා අභියෝගයන්ට කෙලින්ම මුහුන දීමේ ශක්‍යතාවය තමයි මතු දිනයේ අම්මා කෙනෙකු වසයෙන් කපා බිම දමන්න කොහෙත්ම බැරි මහා විසල් රුක්ෂයක් බවට ඔබව පරිපුර්ණ කරනු ලබන්නේ...
නංගියගේ නිර්මාණය සාර්ථක නිසයි මෙච්චර කතා කලේ...

The poem express your feeling and pain clearly
Its a very touching poem,
really you have the magic of writing that your each and every poem becomes the mirror which reflects your heart and its pain truly
comeon cutee
move ahead in your life
I want to read your poem having the feeling of joy next time
However, as a poem, liked the careful choice of words used to depict your feelings and its rhythm in most places

loku aruthak katikarapu padha peli keepayak neda ?.... lassana kathawak sangawapu kawya nirmanayak .. lassanai , eth arthaya gaththama dukai

සාර්ථක නිර්මාණයක්...ලස්සනයි...ඒත් හිතට දුකක් දැනෙනවා...
(මම ආසම මල සේපාලිකා මල...)
Ai sepalika malata mokada wela thiyenne ??

lassanai nangi...if this is your way of expressing ..id say keep writing these. don't keep em inside. its a good way. nice poem.

lassana galagena yana gathiyak thiyenawa kawiye....
lassanaiiiiiiiiiiiiiiiiiiii......... elaaazzzz akiiyaaaaazzzz....