සේරුවාවිල_මහ_සෑ_ගිරි

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    සේරුවාවිල_මහ_සෑ_ගිරි




    සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සොඳුරු සම්බුදු සිරුර රන් දෙනක බහා සඳුන් දර සෑයෙහි ආදාහනය වූ පසු ශේෂ වූ ධාතූන් වහන්සේලා අතරින් සත් නමක් නො බිඳී පැවතිනි. සම්බුද්ධ ලලාට ධාතූන් වහන්සේත් සතර දළදා වහන්සේලාත් අකු ධාතූන් වහන්සේලා දෙනමත් එසේ ප‍්‍රකෘති ස්වභාවයෙන් ම නො බිඳී ශේෂ විය. අනෙකුත් සියලූ ධාතූන් වහන්සේලා කුඩා කොටස්වලට ඡේදනය විය. ඒ සියලූ ධාතූන් වහන්සේලා අතර ප‍්‍රමාණයෙන් විශාලම ධාතූන් වහන්සේ කැඩපතක් පමණ වන අති ධවල පැහැයෙන් බබලන සම්බුද්ධ ලලාට ධාතූන් වහන්සේ යි. එම අසිරිමත් සම්බුද්ධ ලලාට ධාතූන් වහන්සේත් සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාත් සුවඳවත් ගර්භයේ රන් බුදු පිළිමයක සිරසෙහි පිහිටුවමින් මෙයින් වසර දෙදහසකට පමණ පෙර කාවන්තිස්ස නම් මහරජු විසින් මහවැලි ගඟට දකුණු දෙස සේරු නම් විල් තෙර වරාහ සොණ්ඩ නම් ගල් කෙම අසළ මංගල නමින් මහා සෑයක් තනවන ලද්දේ ය.

    සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු ...
    නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි ,වන්දනා කරම්..


    3797050765_5830cf9794.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    බම්ප්, කොමන්ට්ස් සහ රෙප්ස් ලබා දුන් සියලුම දෙනාට ස්තූති:D
     

    Similar threads