නීතිමය තත්වය නම් දන් 7නෑ. ගොඩක් companies , letterඑක දීලා ගියත් පඩිය hold කරනවා. Stocks, outstanding, අනම් මනම් ඔක්කොම බලලා අවුලක් නැත්තම් තමා පඩිය release කරන්නේ.

puluwan..මචන්ලා මම කලින් වැඩ කරපු තැනින් මම inform කරන්නේ නැතුව job එකෙන් අයින් වුණා. මගේ ගිය මාසේ පඩිය වුන් hold කරලා, so මට ඒක ගන්න විදිහක් නැද්ද නීතියමය මාර්ගයකින්. එහෙම hold කරන්න පුලුවන්ද company එකකට?![]()

Not just hold your salary, according to the terms of the employment, they can even charge you for not giving the required period of prior notice.මචන්ලා මම කලින් වැඩ කරපු තැනින් මම inform කරන්නේ නැතුව job එකෙන් අයින් වුණා. මගේ ගිය මාසේ පඩිය වුන් hold කරලා, so මට ඒක ගන්න විදිහක් නැද්ද නීතියමය මාර්ගයකින්. එහෙම hold කරන්න පුලුවන්ද company එකකට?![]()
kisima awasthawaka salary eka hld karanna ba ... insentive nam puluani
මළ මගුලයි![]()
ඔව් උබ ටිකක් සේෆ් එකේ හිටපන් නැත්තම් පඩි කෙසේ වෙතත් උබට ගෙවන්න වෙයි ගේම අදින්න ගියොත්


