සෛවර් කඩෙන් කාලා ලෙඩ වෙලා මැරෙමු!!!!

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Ey ban ape minissu apitama vaha kavanne?
    Udhe havasa hamu vena apema minissu thamangema sahodharayanta mehema karanne?
    Monava karala hari salli hoyana sankalpaya ape sinhala sanskruthiyata ringuve kohomadha!
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කන බොන දේටත් හොර වැඩ කරන උන්ගේ නම් පවුල් පිටින් නැති වෙලා යන්න ඕන..මහ ජරා වැඩ ඕවා..අපි හරියට සල්ලි දෙනවනම් ඇයි උන්ට බැරි කෑම ටික පිරිසිදුව දෙන්න..ඕකුන් මැරෙන්න ඕන කුණුවෙලා..:angry:

    අනිවා මුන් මුන්ගේ ලමයි වෙනුවෙන් නේ සල්ලි හොයන්නේ, ඒ ලමයි නැති නාස්ති වෙලා යන්න ඕනේ
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    :angry::angry:අමාරුවෙන් හම්බ කරන් කන බත් පතට ඔය වගේ වැඩකරන අසමජ්ජාතින්ට මැරෙන්න වෙන්නෙ ලේ බඩ ගිහින් තමයි.....:angry::angry:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    දැන් බලන්ගියාම ගෙදරින් පොල් සම්බලුයි බතුයි එක්කහරි බත් මුලක් ගෙනියනඑක ඇඟට ගුනයි.....

    ලංකාවේ මිනිස්සු පී එඡ් අයි ලා ව ගනන් ගන් නෑ.... පාරිභෝගික අධිකාරිය බල්ලට දාල තියෙන්නේ. ඒකට පිටරටවල, මේ අය එනහින්දම අඩුගානේ කල් ඉකුත්වුන ලොසින්ජරයක්වත් කඩේ තියාගන්නෑ....... මේ අය නිරතුරුවම හැම කඩයක් වගේම සෝදිසිකරනව වගේම කෑමට නුසුදුසු මොනම හෝ දෙයක් අහුවුනොත් ලොකු දඩයක් ගහනව ආයේ ඇපත් නැතිවෙන්න. ලංකාවට මේ නීති ගෙනාවෙනැත්නම් මිනිස්සු කඩවලින් කාල නිකරුණේ මියෑදෙන එක නවත්වන්න බෑ...
    :dull::(

    අල්ලගත්ත එවුන්ව එළියට දාපුගමන් උන් ආයෙත් කරන්නේ ඔය රස්සාවම තමයි. ඕකුන්ට මැරෙනකං ගෙවන්න දඩ ගහල අවුරුද්දක් හමාරක් හිරේ දාන්න ඕන දවසට පැය 15 - 18 පොල්ලෙලි තල තල ඉන්න.
    :angry::angry:


    Linda
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    අප්පෝ බඩ දගලනවා.මෙහෙම රටකට හරියය්ද:angry::angry:.ඔහොම විස කවන එවුන්ට හරියයිද,ඔව්කුන්ට වැහි නැති හෙන වදින්න ඕනේ.:angry::angry:
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    මෙහෙම දෙයක් අහු වනහම අනිවාර්යයෙන් ම ඒ කරපු කෙනාගේ විස්තර ප්‍රසිද්ධ කරන්න ඕන. ඒවා විකුනපු කඩවල් කියන්න ඕන. ඒත් මෙහෙ කරන්නේ අහුවුනා කියනවා විතරයි. මිනිස්සුන් ට බේරෙන්න උන් කවුද කියන්නේ නෑ. ජන මාධ්‍ය කවදාවත් ජනතාව ගැන හිතන්නේ නෑ. ප්‍රවෘත්තියක් දාල හිට් වෙන්න විතරයි බලන්නේ.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕක තව හොඳයි බං :oo:
    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඉන්නව STF එකේ ...ඒ අංකල්ලා PHI සෙට් එකක් එක්ක මීට මාස ගානකට කලින් කොළඹ වැටලීමක් කරලා ඔයවගේ ....එතැනදී හොයාගෙන තියෙනවා සයිවර කඩවල්වල මස් හොදි වලට දාන්න ගෙනාපු මිනිස් වැදෑමහ කිලෝ එකොළහක්.. :baffled::baffled::baffled: ...මුන් මේවා ඉස්පිරිතාලවල සුළු සේවකයෝ අල්ලගෙන හොරාට ගන්නවලු....ඒක අහපු දවසෙ ඉඳන් මමනං ඔය කඩවල්වල මස් කටේ තියන්නේ නෑ
    :angry::angry::angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ඕක තව හොඳයි බං :oo:
    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඉන්නව STF එකේ ...ඒ අංකල්ලා PHI සෙට් එකක් එක්ක මීට මාස ගානකට කලින් කොළඹ වැටලීමක් කරලා ඔයවගේ ....එතැනදී හොයාගෙන තියෙනවා සයිවර කඩවල්වල මස් හොදි වලට දාන්න ගෙනාපු මිනිස් වැදෑමහ කිලෝ එකොළහක්.. :baffled::baffled::baffled: ...මුන් මේවා ඉස්පිරිතාලවල සුළු සේවකයෝ අල්ලගෙන හොරාට ගන්නවලු....ඒක අහපු දවසෙ ඉඳන් මමනං ඔය කඩවල්වල මස් කටේ තියන්නේ නෑ
    :angry::angry::angry:

    :sorry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.