bump
මාර යෑමනක්නේ, එල එල
+4
බයික් එකේ යන එක පට්ට සිරා බන්... වාහන වලින් යනවට වඩා...
bump
මාර යෑමනක්නේ, එල එල
+4
bump
patta bn
Patta


මේක නම් නියමයි.
වටිනා අදහසක් දුන්නේ යාලුවා.
ඒත් Bike එක නම් comfortable වෙන්න ඕන නේද long drive වලට.
ජය වේවා!!



bike eka patta








Tfs, rep +++
Macha occhara duru yaddi konde amaruwa ehema enna nadda![]()



පට්ටයි.. පට්ටයි...
බයික් එකේ එන videos නැද්ද බං..?
honert එක කොහොමද බං දුර ගමන් වලට...? ඇඟට අමාරුවක් නැද්ද?



Patta machan. Dakiddith asai. 11+
tfs+9...supiri bro
rep 7 add
bump
hmmm

bump
patta trip eka machn ...mokakda phone eka?..patta quality photo



අර ක්ලැසික් කාර් ටිකත් ඇවිත් තිබුනද ලිප්ටන් සීට් වලට.
ෆොටෝස් ටිකනම් කොලිටි...

මචං.... පට්ට ලස්සන ට්‍රිප මචං... මගේ හිතෙත් ලොකූ ආසාවක් තියෙනව ඔය වගේ බයික් එකක රවුමක් ගහන්න...... උබල දෙන්නට තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ශක්තිය ලැබේවා... පරිස්සමින් ගිහිල්ල එන්ට හෝදේ......