සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක නම් නියමයි.
    වටිනා අදහසක් දුන්නේ යාලුවා.
    ඒත් Bike එක නම් comfortable වෙන්න ඕන නේද long drive වලට.:yes:
    ජය වේවා!! ;)

    එහෙම අමාරුවක් නැහැ බන්.. එක දිගට පැය 2 ක් විතර කිසි ගානක් නැතුව රයිඩ් කරන්න පුලුවන්. ඉතින් පැය 2 ක් දෙකහමාරක් ගියාම පොඩ්ඩක් නතර කරල මොනව හරි කාලා බීලා, පොටෝ ටිකක් එහෙම අරගෙන ආයිත් විනාඩි 15 කට විතර පස්සේ යනවා.. ඉතින් පැය 2 ක් දෙකහමාරක් යනව කියන්නේ කි.මී. 150 ක් වගේ යැවෙනවනෙ.. බයික් එකටනන් ගාණක්වත් නැහැ.... මේක දැනට තියෙන අනිත් ඒවට වඩා (200සීසී මට්ටටෙම්) පට්ට සැපපහසු නිසා කිසි ගින්නක් නැහැ.. පට්ට කම්ෆටබල්...:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tfs, rep +++

    Macha occhara duru yaddi konde amaruwa ehema enna nadda :confused:

    එහෙම අමාරුවක් නැහැ බන්.. එක දිගට පැය 2 ක් විතර කිසි ගානක් නැතුව රයිඩ් කරන්න පුලුවන්. ඉතින් පැය 2 ක් දෙකහමාරක් ගියාම පොඩ්ඩක් නතර කරල මොනව හරි කාලා බීලා, පොටෝ ටිකක් එහෙම අරගෙන ආයිත් විනාඩි 15 කට විතර පස්සේ යනවා.. ඉතින් පැය 2 ක් දෙකහමාරක් යනව කියන්නේ කි.මී. 150 ක් වගේ යැවෙනවනෙ.. බයික් එකටනන් ගාණක්වත් නැහැ.... මේක දැනට තියෙන අනිත් ඒවට වඩා (200සීසී මට්ටටෙම්) පට්ට සැපපහසු නිසා කිසි ගින්නක් නැහැ.. පට්ට කම්ෆටබල්...:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ටයි.. පට්ටයි...
    බයික් එකේ එන videos නැද්ද බං..?
    honert එක කොහොමද බං දුර ගමන් වලට...? ඇඟට අමාරුවක් නැද්ද?

    එහෙම අමාරුවක් නැහැ බන්.. එක දිගට පැය 2 ක් විතර කිසි ගානක් නැතුව රයිඩ් කරන්න පුලුවන්. ඉතින් පැය 2 ක් දෙකහමාරක් ගියාම පොඩ්ඩක් නතර කරල මොනව හරි කාලා බීලා, පොටෝ ටිකක් එහෙම අරගෙන ආයිත් විනාඩි 15 කට විතර පස්සේ යනවා.. ඉතින් පැය 2 ක් දෙකහමාරක් යනව කියන්නේ කි.මී. 150 ක් වගේ යැවෙනවනෙ.. බයික් එකටනන් ගාණක්වත් නැහැ.... මේක දැනට තියෙන අනිත් ඒවට වඩා (200සීසී මට්ටටෙම්) පට්ට සැපපහසු නිසා කිසි ගින්නක් නැහැ.. පට්ට කම්ෆටබල්...:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    patta trip eka machn ...mokakda phone eka?..patta quality photo

    11.gif
    :cool::P

    ස්තූතියි..
    නෝර්මල් ෆෝන් එකක් බන්.. කැමරාව කෙළ වුනාට පස්සේ පිහිටට තිබ්බේ එච්චරයි...:yes::yes::yes:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අර ක්ලැසික් කාර් ටිකත් ඇවිත් තිබුනද ලිප්ටන් සීට් වලට.
    ෆොටෝස් ටිකනම් කොලිටි...
     
    Palihawadana1990

    Well-known member
  • මචං.... පට්ට ලස්සන ට්‍රිප මචං... මගේ හිතෙත් ලොකූ ආසාවක් තියෙනව ඔය වගේ බයික් එකක රවුමක් ගහන්න...... උබල දෙන්නට තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ශක්තිය ලැබේවා... පරිස්සමින් ගිහිල්ල එන්ට හෝදේ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ක්ලැසික් කාර් ටිකත් ඇවිත් තිබුනද ලිප්ටන් සීට් වලට.
    ෆොටෝස් ටිකනම් කොලිටි...

    ඔව් මචන්, කාර් තුනක්, ෆැමිලි එකක්. නිට්ටඹුවෙ ඉදන් ආපු.. මගේ බයික් එකේ ඩබ්.පී තියෙනව දැකන මාත් එක්ක කතා බහ කරා.. මයිනර් දෙකයි, මිනිකූපර් එකයි.. මම ඒවා වල ලස්සනට පොටෝස් ටිකක් ගත්ත.. කොහෙද ඉතින් ඒ ෆොටෝ කෙළවුනානෙ...:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං.... පට්ට ලස්සන ට්‍රිප මචං... මගේ හිතෙත් ලොකූ ආසාවක් තියෙනව ඔය වගේ බයික් එකක රවුමක් ගහන්න...... උබල දෙන්නට තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ශක්තිය ලැබේවා... පරිස්සමින් ගිහිල්ල එන්ට හෝදේ......

    බයික් වල යන එක ෆුල් ආතල් බන්. හැබැයි ෆුල් මීටරෙන් යන්න ඕනි.. සමහර බෑවුම් තියෙනවා වැටුනොත් දවස් ගානක් යනකල් වැටෙන... ඒක නිසා පරිස්සමින් යන්න වෙනවා..
    ගොඩක් තැන් වල මගේ ස්පීඩ් එක 40-45 වගේ ස්ලෝව් තමයි ගියේ.... උඹලත් යනවනන් පරිස්සමින් ගිහින් වරෙන්..එලකිරි
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොකක්ද බන් බයික් එක, මමත් රාවණා ඇල්ල පැත්තේ ගිහින් තියෙනවා....