සොදුරු මතක හද රැදේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    The evenings back then :love2::love2:
    ඉරිදා දවසකද මන්දා ගියෙ.
    සැරිසර කියලා ප්‍රොග්‍රැම් එකක් තිබ්බා .
    එකට පස්සෙ ඕක ගියෙ.
    රොබින්සන් අන්දරය බලන්න උවමනාවටම සැරිසරත් බලනවා මොකද වෙලාව මිස් වෙයි කියලා බයට .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඉරිදා දවසකද මන්දා ගියෙ.
    සැරිසර කියලා ප්‍රොග්‍රැම් එකක් තිබ්බා .
    එකට පස්සෙ ඕක ගියෙ.
    රොබින්සන් අන්දරය බලන්න උවමනාවටම සැරිසරත් බලනවා මොකද වෙලාව මිස් වෙයි කියලා බයට .
    sarisara eke music ehema thama mathakai. prsentersla keepa denek oya programme eka karath me presenter karana widihata thamai mn kamathima.


     

    nidarsha91

    Well-known member
  • මල් පිපෙයි දෙනෙත් ඇරෙයි 🤗😍

    යකඩෝ මේ අපේ ඉස්කෝලේ බන් 😳😱
    KCK
    අඩේ ඔය piano එකට මාත් තඩිබාලා තියෙනවා
    Thanks bn .
    Adow niyamaine machan. Subha pathum ube watinaaa mathaka walata !