සොනික් boom එක ගැන සිංහලෙන්!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ සතියක් තිස්සේ බැලුවා නෙ?!!

    නෑ බං ත්‍රෙඩ් එක උඩට එන එන පාරට මම වැඩ..:baffled:
    ඕකේ කියලා තියෙන සමහර විද්‍යාත්ම සීන් තේරෙන්නේ නෑ බං ආවට ගියාට බැලුවට..:confused:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    නෑ බං ත්‍රෙඩ් එක උඩට එන එන පාරට මම වැඩ..:baffled:
    ඕකේ කියලා තියෙන සමහර විද්‍යාත්ම සීන් තේරෙන්නේ නෑ බං ආවට ගියාට බැලුවට..:confused:

    E tharam darunu ewa thibune na bn
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මචන් වෙලා තියෙනවනම් ඔන්න ඔය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.. :cool:
    මේ ලඟදි තමයි ඔය වීඩියෝ එක දැක්කේ..:eek:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    මචන් වෙලා තියෙනවනම් ඔන්න ඔය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.. :cool:
    මේ ලඟදි තමයි ඔය වීඩියෝ එක දැක්කේ..:eek:

    මේ තම contrails වල තවත් අවස්ථාවක්..මම PM එකක් දැම්ම උබට..පොදක් බලන්න..තේරුනේ නැතිනම් අහන්න..