සොනික් boom එක ගැන සිංහලෙන්!

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    😂😂😂😂😂😂😂😂 ammooo eka!!!

    :yes:උබට මාර දැනුමක් තියෙන්නෙ. වීඩියෝ හදද්දි එන ගල්, මල් බවට පත් කරන්නත් උබ දන්නවා. අන්න එහෙම තමයි වෙන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරා. පුළුවන් නම් boing 777 ක වගේ එන්ජිමක් කොච්චර පවර්ෆුල්ද කියල වගේ වීඩියෝ එකක් කරන්න. :D
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    :yes:උබට මාර දැනුමක් තියෙන්නෙ. වීඩියෝ හදද්දි එන ගල්, මල් බවට පත් කරන්නත් උබ දන්නවා. අන්න එහෙම තමයි වෙන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරා. පුළුවන් නම් boing 777 ක වගේ එන්ජිමක් කොච්චර පවර්ෆුල්ද කියල වගේ වීඩියෝ එකක් කරන්න. :D

    හරි සහො ඉස්සරහට ම්න් එ ගැන videos කරනවා . මගෙ presentation ගතිය තව මදි. එකනිස පොඩි පොඩි ටොප්ක් විතරක් ටික දොහක් යනකන් කතා කරන්නෙ. එට පස්සෙ ටිකක් ලොකු දෙවල් පරිසමින් හරියටම කියලා දෙන්නම්.😀🙏