සොනි ගහන්නේ කොහෙද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සොනි ගහන්නේ කොහෙද

    මචන්ලා සොනි(sony ericsson) ෆෝන් ගහන්නේ කොරියද බන් දන්න එකෙක් පොඩ්ඩක් කියන්නකෝ,සෝනි ෆෝන් කොහෙද ගනන් අඩු,කොයි රටේද කියලා ඇහුවේ....
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Sony Erisccson ස්වීඩන් වල උපත. phone හදන්නේ චීනෙ
    SONY නම් ජපන් නම. හදනව ඇත්තේ වයිනා