~~( සොඳුරිය )~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    46671428.jpg
     
    • Like
    Reactions: viraj_slk

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාට කාටත් අයිතිවන අතින් අත යන සමනලියකට වඩා සොඳුර ඔබ මට හැමදා මගේමය..

    ඉතා ලස්සනට පද හසුරුවා තිබෙනවා. හොඳ නිමිත්තක් හා හොඳ පණිවිඩයක්....

    දිගටම ලියන්න ...මල්ලියට ජය....
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    හුගාක් ලස්සනයි. හිත දකින දකින තැන නවතින්න හදනකොට අල්ලගෙන ඇවිත් නියමිත තැනින් තියන එකත් එක්තරා දක්ෂතාවයක් (අද කාලේ බොහෝ අය ලග නැති) . අපූරු නිර්මාණයක් සහෝ
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    එක මාරයි මචන්.. මටත් නිතරම ඔහොම හිතෙනව කෙල්ලෙක දැක්කම...

    congratz bro....

    Happiness_1.jpg

    Eth thamange Soduriya thaman enakan maga balan innawa kiyana eke hama thissema mathaka thiya ganne puluwannan ... eke thamai wadagathma wade :)

    bohoma isthuthi :) :)
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    දකින දකින හැම දෙනාම සුන්දරද? හදවතක දකින සුන්දරත්වය කියල නිමකල හැකිද? ඔබ ඒ බව තේරුම් ගත් බව පෙනෙනව. ලස්සනට ගලපපු සුන්දර අත්දැකීමක්. සමාජයටත් හොද පණිවිඩයක්.ඔබට ජය!
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කාට කාටත් අයිතිවන අතින් අත යන සමනලියකට වඩා සොඳුර ඔබ මට හැමදා මගේමය..

    ඉතා ලස්සනට පද හසුරුවා තිබෙනවා. හොඳ නිමිත්තක් හා හොඳ පණිවිඩයක්....

    දිගටම ලියන්න ...මල්ලියට ජය....

    bohoma isthuthi Ron ayya :) :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හුගාක් ලස්සනයි. හිත දකින දකින තැන නවතින්න හදනකොට අල්ලගෙන ඇවිත් නියමිත තැනින් තියන එකත් එක්තරා දක්ෂතාවයක් (අද කාලේ බොහෝ අය ලග නැති) . අපූරු නිර්මාණයක් සහෝ

    bohomathma isthuti :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දකින දකින හැම දෙනාම සුන්දරද? හදවතක දකින සුන්දරත්වය කියල නිමකල හැකිද? ඔබ ඒ බව තේරුම් ගත් බව පෙනෙනව. ලස්සනට ගලපපු සුන්දර අත්දැකීමක්. සමාජයටත් හොද පණිවිඩයක්.ඔබට ජය!

    :) :) Bohoma isthuthi adahas welata :) :)
     
    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ලස්සන නිර්මාණය සහෝදරයා. දිගටම ලියන්න. මටත් කෙල්ලෝ දැක්කම ඔහොම හිතෙනවා මචන් ( උබ මගේ , උබ මගේ ):P