| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
ඔන්න අදයි ඔක්කොම කියවලා ඉවර උනේ. මටත් හිතෙන්නේ මේකේ තව කොටසක් එයි වගේ. මොනවා උනත් crazy buddy උබ මේ කරන වැඩේ පට්ට බන්. දිගටම කරන පලයන් . අපි ඉන්නවා කියවන්න. ජය!!!
11.gif
11.gif
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාම සොඳුරු නවෝදය 3 ආවේ නෑ නේද:rolleyes:
    මං ආදරණිය බෙකම් ගනිපු දවසෙම කෝල් එකක් දුන්නා පොරට.. කිව්වෙ නම් තවම අදහසක් නෑ කියලා තුන්වන කොටසක් ලියන්න..:dull: මං හිතන්නෙ ලියන එකක් නෑ..:no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං ආදරණිය බෙකම් ගනිපු දවසෙම කෝල් එකක් දුන්නා පොරට.. කිව්වෙ නම් තවම අදහසක් නෑ කියලා තුන්වන කොටසක් ලියන්න..:dull: මං හිතන්නෙ ලියන එකක් නෑ..:no:
    අපරාදි පට්ට කතාව බන්:dull: