සොමියට වරෙන්පුතා ........

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
සොමියට වරෙන්පුතා ........

හේමසිරි හල්පිට ලියපු නිහාල් නෙල්සන් මහතා ගායනාකරන සොමියට වරෙන්පුතා කියන ගීතයට ලැබුණු හොඳම විචාරය මේක වෙන්න ඇති .ආදුනික ගී තරඟයකදී උපුල් ශාන්ත සන්නස්ගල විසින් කරපු ප්‍රකාශයක් ...පොඩ්ඩක් අහල බලන්න.

 

skitdigital

Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    ඉහල යයි කියනා සිංහල පප්පලට මෙක ටිකක් ඇහුවොත් හොදයි....
    මිනිසුත් එක්ක ඉතුරුවෙන්නෙ උන් කැමති දේවල් විතරයි,
    අනාගත සංස්කෘතිය කියන්නෙ මිනිසුන් අතර ඉතුරු වෙන දෙය විතරයි...
     
    • Like
    Reactions: lokaya123

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    ඉහල යයි කියනා සිංහල පප්පලට මෙක ටිකක් ඇහුවොත් හොදයි....
    මිනිසුත් එක්ක ඉතුරුවෙන්නෙ උන් කැමති දේවල් විතරයි,
    අනාගත සංස්කෘතිය කියන්නෙ මිනිසුන් අතර ඉතුරු වෙන දෙය විතරයි...

    000204AE.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේක මගෙත් එදා සිටම තිබුණ අදහසක්. මගෙත් ගනදෙනුව තියෙන්නේ නිර්මාණය සමග පමණයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා!
    මිනිස්සුන්ට කිසිම දෙයක් බලෙන් දෙන්න බෑ..
    මිනිස්සු එක්ක රැදෙන්නේ මිනිස්සු කැමති දේවල් විතරයි..
    අනිත් දේවල් නිකම්ම බැහැර වෙනවා!
     
    • Like
    Reactions: lokaya123

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    අනිවා!
    මිනිස්සුන්ට කිසිම දෙයක් බලෙන් දෙන්න බෑ..
    මිනිස්සු එක්ක රැදෙන්නේ මිනිස්සු කැමති දේවල් විතරයි..
    අනිත් දේවල් නිකම්ම බැහැර වෙනවා!

    මේවගේ ගීතයක් ගැන වටිනාකමක් ඇතිවෙන්නත් මෙහෙම පැහැදිලිකිරීමක් ඕනි මචං ...
     

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    patta...samahara posh kiyala hitagena inna ayata mewa hoda wadan...

    ingirisi akurakwath bari ewun dan ahanne english songs...

    mewa balalwath oya posh kiyala hitagena inna ewun hadiyalla

    වචන දෙක තුනකින් කියන්න ඕනි දේවල් ඔක්කොම කියනවා ....