සොයාදෙන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං මගෙ වටිනා වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඩිලීඩ් වෙලා (මේ පාර වාර විභාගෙට දෙන්න තියෙන ප්‍රශ්න පත්‍රයක්)

    මම වෛරස් එකක් ඇවිත් මැෂින් එක පෝමැට් කලා ;

    මට ඒක හොයාගන්න පුලුවන් සොප්ට්වෙයාර් එකක් කියපල්ල තියෙනවනම් ලිංක් එකත් එක්ක ලොකු උදව්වක් හදිසියි මචෝ
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    iCare Format Recovery v2.2 Portable

    e953c810.jpg




     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,259
    425
    83
    cgtech.lk
    ඔක්කොටම පින් සිද්ධ වෙච්චාවේ................. උඹලට කවද හරි මාත් එක්කම නිවන් යන්න ලැබේවා

    yako ethakota uba niwan giye nathoth apitath yanna wenne nane:baffled: