සොලර් ගැසීම

CodeMan

Well-known member
  • Aug 26, 2021
    674
    909
    93
    සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් meteringනෙට් accountingනෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    674
    909
    93
    OnGrid ගැහුවොත්, CEB/LECO ලයින් එක ඕෆ් නම් කරට්න් නැ නෙහ් බන් ගෙදරට... :(
    මේ මොහොතේ power cut එකක් නැති නිසා ඒක ඒ තරම් අදාළ නෑ නේද මචන්. ඉස්සරහ ට මොකක් වෙයි ද වගේ උබලගේ අදහසුත් එක්ක comment කරපල්ලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ මොහොතේ power cut එකක් නැති නිසා ඒක ඒ තරම් අදාළ නෑ නේද මචන්. ඉස්සරහ ට මොකක් වෙයි ද වගේ උබලගේ අදහසුත් එක්ක comment කරපල්ලා.
    පායන කාලෙට කරන්ට් කපන්න ගත්තම උඹටම එපා වෙයි.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    674
    909
    93
    පායන කාලෙට කරන්ට් කපන්න ගත්තම උඹටම එපා වෙයි.
    ඉන්දියාවෙන් electricity ගන්න යන සීන් එකක් තියෙනවා නේද ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් meteringනෙට් accountingනෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
    Offgrid ගැහුවොත් ඔයාගෙ පැනල්වලින් ලැබෙන මුලු පවර් එකම ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ගෙදරට අවශ්‍ය පවර් එක විතරෛ නිශ්පාදනය වෙන්නෙ. Onggrid ගැහුවම සම්පූර්‍රන පවර් එකම නිශ්පාදනය වෙනවා අතිර්ක්ත පවර් එක grid එකට යනවා. සෝලා එකක් ගහනවනම් හොද කම්පැනි එකක් recommend කරන්නම්. කතා කරලා quotation එකක් ඉල්ලගන්න. හැබැයි මේ වෙලාවෙ හැටියට ongrid යන එක හොදයි. බැටරිවලට වැඩි වියදමක් යනවා offgrid ගැහුවම. Maintenance cost වැඩියි එතකොට. හැබැයි කවදහරි පවර් කට් එකට මුහුනදෙන්න බලාගෙන ongrid hybrid inverter එකක් දාලා පස්සෙ කාලෙක් battery එකක් ගහගන්න වැඩේ කරගන්න පුලුවන්
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් meteringනෙට් accountingනෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
    ඔබතුමා සොලර් ගහන්න හිතුවේ ඇයි කියල කිව්වොත් මොකක්ද හරියන සිස්ටම් එක කියල කියන්න පුළුවන්.

    උදාහරණ :-

    විදුලි බිල අඩු කරගැනීම / මණ්ඩලයට විදුලිය විකුණා අදායම් මාර්ගයක් ලෙස / විදුලි කප්පාදුවට පිලියමක් ලෙස
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    674
    909
    93
    මූලිකව විදුලි බිල අඩුකර ගැනීම. දැනට 20000 කට අසන්න බිලක් ලැබේ.

    Offgrid ගැහුවොත් ඔයාගෙ පැනල්වලින් ලැබෙන මුලු පවර් එකම ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ගෙදරට අවශ්‍ය පවර් එක විතරෛ නිශ්පාදනය වෙන්නෙ. Onggrid ගැහුවම සම්පූර්‍රන පවර් එකම නිශ්පාදනය වෙනවා අතිර්ක්ත පවර් එක grid එකට යනවා. සෝලා එකක් ගහනවනම් හොද කම්පැනි එකක් recommend කරන්නම්. කතා කරලා quotation එකක් ඉල්ලගන්න. හැබැයි මේ වෙලාවෙ හැටියට ongrid යන එක හොදයි. බැටරිවලට වැඩි වියදමක් යනවා offgrid ගැහුවම. Maintenance cost වැඩියි එතකොට. හැබැයි කවදහරි පවර් කට් එකට මුහුනදෙන්න බලාගෙන ongrid hybrid inverter එකක් දාලා පස්සෙ කාලෙක් battery එකක් ගහගන්න වැඩේ කරගන්න පුලුවන්
    your recommendation PM කරනු මැනවි
    ------ Post added on Aug 4, 2023 at 10:38 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් meteringනෙට් accountingනෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
    Net metering. Ceb or leco කොහොම rupee depreciation, inflation, corruption වලට bill එක හැදුවත් unit to unit cover වෙන නිසා හොඳම ඕක.
     
    • Like
    Reactions: CodeMan