සොසේජස් ප්‍රස්නයක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Glomark වල වගේ එහෙම chicken විකුණන තැනම තියෙන්නේ සොසේජස් වගේ නම ගහපු නැති item එකක්.
    පැකට් වල එන සොසේජස් වලට වඩා ලොකු item එකක්.
    ඒ වගේ 100% මස් තියනවද? නැත්තම් corn mixed ද දන්නේ නෑනේ ?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    chicken aran gedaradi sausages hadaganna hoda recipe ekak balala. 100% chicken sausages ganna giyot 400g rs1000k wage wenawa. terumak ne, gedaradi eta wada rasata hada ganna puluwan 1KG rs 1000-1500k wage weddi.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    19090-gefu-fleischwolf-transforma-003.jpg

    meat grinder ekak aran hadaganinko ban. anika barbacue ehema danakota okak watinawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Glomark වල වගේ එහෙම chicken විකුණන තැනම තියෙන්නේ සොසේජස් වගේ නම ගහපු නැති item එකක්.
    පැකට් වල එන සොසේජස් වලට වඩා ලොකු item එකක්.
    ඒ වගේ 100% මස් තියනවද? නැත්තම් corn mixed ද දන්නේ නෑනේ ?

    කන්න එපා බන් ඕවා.
     
    • Like
    Reactions: Any.key

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Glomark වල වගේ එහෙම chicken විකුණන තැනම තියෙන්නේ සොසේජස් වගේ නම ගහපු නැති item එකක්.
    පැකට් වල එන සොසේජස් වලට වඩා ලොකු item එකක්.
    ඒ වගේ 100% මස් තියනවද? නැත්තම් corn mixed ද දන්නේ නෑනේ ?
    යකෝ ඔය සොසේජස් වල කුකුලව පිහාටු පිටින්, බඩ බොකු, හොට, කකුල් එක්ක ගූ පිටින් අඹරලා ගන්නේ. අනෙක් සත්තු උනත් එහෙමයි..
    ලෙඩ වෙලා මැරිච්ච නාකි කුකුල්ලු, බිත්තර දාලා දාලා පුකවල් ඉරිච්ච කිකිලියෝ තමා සොසේජස් වලට යන්නේ.

    රස කර කර කාපන් 😆😆😆
    තම්බී ඒකයි සොසේජස් නොකන්නේ . අනෙක් එක ඌරා මික්ස් වෙලාද කියලා හොයන්න බැරි නිසා..