මචං සොනා උඹත් එක්ක මගේ අරෝවක් නැති බව දන්නව නේ......සොහොන;20327391 said:කවුරුවත් කාටවත් අතක් තියන්න එන්නේ නැ බන්
හොදයි අපි මේක ප්රයෝගිකව කරලා බලමු
හොදම මුස්ලිම් මිනිස්සු ටිකක් ඉන්න පැත්තකට යමු උබත් වරෙන්
බලමු අපේ බෙල්ල කපයිද නැත්තම් රෙදි ගලවයිද කියලා
ඒ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවද බන් එන එන එකාගේ බෙලි කපන්න අත් කපන්න
නමුත් මේ ගැන නං උඹට යමක් කියන්න ඕන.....
ඔව්, කාත්තංකුඩිය පැත්තෙ ගියොත් තාම එහෙම වෙන්නේ නෑ. මොකද තාම මේ රටේ මැජෝරිටිය සිංහල.
පුළුවන් නං පලයං කෝ සිරියාව පැත්තෙ එහෙම.......
උඹ කතෝලිකයෙක් කියල මං දන්නවා. මට ඒක කොහොමවත් අදාල නෑ. උඹෙයි මගේ ගණුදෙනුවලට ඒක කොහෙත් ම අදාළ වුනෙත් නෑ. නමුත් උඹ ම හිතපං උඹ කියන දේ අපේ මුස්ලිම් සහෝදරයන් මේ රටේ මැජෝරිටිය වුනදාක වෙයි ද කියලා.





