සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;20327391 said:
    කවුරුවත් කාටවත් අතක් තියන්න එන්නේ නැ බන්

    හොදයි අපි මේක ප්‍රයෝගිකව කරලා බලමු

    හොදම මුස්ලිම් මිනිස්සු ටිකක් ඉන්න පැත්තකට යමු උබත් වරෙන්

    බලමු අපේ බෙල්ල කපයිද නැත්තම් රෙදි ගලවයිද කියලා :lol:

    ඒ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවද බන් එන එන එකාගේ බෙලි කපන්න අත් කපන්න
    මචං සොනා උඹත් එක්ක මගේ අරෝවක් නැති බව දන්නව නේ......
    නමුත් මේ ගැන නං උඹට යමක් කියන්න ඕන.....
    ඔව්, කාත්තංකුඩිය පැත්තෙ ගියොත් තාම එහෙම වෙන්නේ නෑ. මොකද තාම මේ රටේ මැජෝරිටිය සිංහල.
    පුළුවන් නං පලයං කෝ සිරියාව පැත්තෙ එහෙම.......

    උඹ කතෝලිකයෙක් කියල මං දන්නවා. මට ඒක කොහොමවත් අදාල නෑ. උඹෙයි මගේ ගණුදෙනුවලට ඒක කොහෙත් ම අදාළ වුනෙත් නෑ. නමුත් උඹ ම හිතපං උඹ කියන දේ අපේ මුස්ලිම් සහෝදරයන් මේ රටේ මැජෝරිටිය වුනදාක වෙයි ද කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "තොපේ මහින්ද" "උඹේ ලොක්කා" වගේ ඒවා පාවිච්චි කරන එක වැරදියි. මොකද මට ලොක්කෙක් නෑ. මම ජෙප්පො කියල අදහස් කලේ ජේවීපී එකේ පහලම ස්ථරය. මේ වගේ එක එකාගෙ ගූ කන අවජාතක බලු හැත්ත. මහින්ද තමන්ගෙ බල ලෝබය නිසා මුස්ලිම් චන්ද වලට ලෝබ කමේ ඇහැ කන පියාන උන්නා. රනිලුත් කරන්නෙ ඒකමයි වගේ පේන්නෙ.

    හා දැන් එතකොට කව්ද උබේ නායකයා. උබ මොකද්ද හිතන්නේ ඔය ගැන. මුස්ලිම් උන් ගැන ජෙප්පෝ ගේ මතයට මාත් කමත්ගි නැහැ. මොකද අන්තවාදය කියන්නේ කිස්ස් එකක් දීලා පරද කරන්න පුළුවන් දෙයක් නෙමයි
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    සොහොන;20327391 said:
    කවුරුවත් කාටවත් අතක් තියන්න එන්නේ නැ බන්

    හොදයි අපි මේක ප්‍රයෝගිකව කරලා බලමු

    හොදම මුස්ලිම් මිනිස්සු ටිකක් ඉන්න පැත්තකට යමු උබත් වරෙන්

    බලමු අපේ බෙල්ල කපයිද නැත්තම් රෙදි ගලවයිද කියලා :lol:

    ඒ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවද බන් එන එන එකාගේ බෙලි කපන්න අත් කපන්න

    ඈ බන් කවදාහරි උබ බදින ගෑනිට පිට එකෙක් ඇවිත් ඇරලා ගියත් උබ නිකම් ඉදියිනේ, ආ එක්කෝ ඕනි නෑ ඒක ප්‍රායෝගික නෑනේ!
    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;20327391 said:
    කවුරුවත් කාටවත් අතක් තියන්න එන්නේ නැ බන්

    හොදයි අපි මේක ප්‍රයෝගිකව කරලා බලමු

    හොදම මුස්ලිම් මිනිස්සු ටිකක් ඉන්න පැත්තකට යමු උබත් වරෙන්

    බලමු අපේ බෙල්ල කපයිද නැත්තම් රෙදි ගලවයිද කියලා :lol:

    ඒ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවද බන් එන එන එකාගේ බෙලි කපන්න අත් කපන්න

    මුස්ලිම් මිනිස්සු තාම රගන්න පටන් ගත්තේ නැහැ බන්. මොකද ලන්කව්වේ තම උන් මහා ජාතිය නෙමයි.

    එත් ලංකාවේ උන් පාලනය කරන දේවල් තියනවා. රෙදි වෙළදාම ලි වෙළදාම, ඇලුමිනියම්, කම්පියුටර්, එලෙක්ට්‍රික් බඩු

    ඕවගේ එකක කවදාවත් ඔලුව උස්සන්න දෙන්නේ නැහැ සිංහල දෙමල කිසි කෙනෙක්ට. උන් එක කතාවෙලම කරන දෙයක් මචං. උන් කවදාවත් ඉඩමක් උන්ගේ මිනිහෙක්ට අඩුවට දුන්නත් අපිට වැඩියෙන් දෙන්නේ නැහැ

    උන්ගේ හැටි දැනගන්න එකට ඉස්කෝලේ ඉදල එකට ෆුට් බෝල් ගහල වැඩක් නැහැ බන් උන් එක්ක ගනු දෙනු කරල බලපන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං සොනා උඹත් එක්ක මගේ අරෝවක් නැති බව දන්නව නේ......
    නමුත් මේ ගැන නං උඹට යමක් කියන්න ඕන.....
    ඔව්, කාත්තංකුඩිය පැත්තෙ ගියොත් තාම එහෙම වෙන්නේ නෑ. මොකද තාම මේ රටේ මැජෝරිටිය සිංහල.
    පුළුවන් නං පලයං කෝ සිරියාව පැත්තෙ එහෙම.......

    උඹ කතෝලිකයෙක් කියල මං දන්නවා. මට ඒක කොහොමවත් අදාල නෑ. උඹෙයි මගේ ගණුදෙනුවලට ඒක කොහෙත් ම අදාළ වුනෙත් නෑ. නමුත් උඹ ම හිතපං උඹ කියන දේ අපේ මුස්ලිම් සහෝදරයන් මේ රටේ මැජෝරිටිය වුනදාක වෙයි ද කියලා.

    මම යන්නම් කවුරු හරි අනුග්‍රහය දක්කුවොත් ඔය පලාතට :)

    අපේ පක්ෂයේ දෙමල කතා කරන සහෝදරයෝ එක්කලා

    ඕනෙනම් ඔයගෙදරකට ගිහින් ඉන්ටර්ව් එකකුත් ගන්නම් සිංහල මුස්ලිම් වර්ගවාදය ගැන

    බලමු එහෙම අනුග්ර්හාකයෙක් ආවොත් මුස්ලිම් අය ගැනත් හොයමු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;20327476 said:
    මම යන්නම් කවුරු හරි අනුග්‍රහය දක්කුවොත් ඔය පලාතට :)

    අපේ පක්ෂයේ දෙමල කතා කරන සහෝදරයෝ එක්කලා

    ඕනෙනම් ඔයගෙදරකට ගිහින් ඉන්ටර්ව් එකකුත් ගන්නම් සිංහල මුස්ලිම් වර්ගවාදය ගැන

    බලමු එහෙම අනුග්ර්හාකයෙක් ආවොත් මුස්ලිම් අය ගැනත් හොයමු

    ඔහොම හිතන්න පුලුවන්නම් හොදයි බන් එත් පොලවේ වැඩ කරන්න අමාරුයි ගොඩක් වෙලාවට ආගමික අන්තවාදයෙන් ඔලුව වැහුණු උන් එක්ක:):)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොහොන;20327371 said:
    කවුද කඩුවක් අරන් කොටන්න එන්නේ බන්

    මොනවාද ඒවාට තියන සාක්ෂි :P

    ඇයි බන් උබලා මේ තමුන්ගේ වැඩක් බලන් ඉන්න මනුස්සයෝන්ට මෙහෙම ලබ්බවල් කියවන්නේ

    බස් වල අපි මුස්ලිම් මනුස්සයෝ එක්කලා ඉදන් යනවා

    කඩවල් වල ඕනේ තරම් මුස්ලිම් මනුස්සයෝ හම්බවෙනවා

    ඒ මිනිස්සු කඩුවක් තියා කටුරක්වත් අතේ තියාගෙන ඉන්නවාද බන්

    :P

    මම ගහපු බයිලයක් නැ

    සිංහල මනුස්සයෙක්ට බැංකුවට ගිහින් ණයක් අරගන්න ගියහාම බැංකු වලින් දෙන ආතල් එක ගැන කියුවේ

    තොපිලා මොන මතේ හිටියත් ලේබල් බලන්නේ නැතුව තමන්ගේ ජාතිය වනසන්න හදා ගත්ත කණ්ඩායමක් ඉවර කරලා දැම්මේ ජාතියට පහල වෙච්ච එදිතරම මිනිස්සු ටික තමන්ගේ අත පයත් දන් දීලා. තොපිලා නම් පැත්ත පළාතේ යන්න එපා ඒ මිනිස්සු හම්බෙන්න. මොකද වෙන උන්ට කෙසේ වෙතත් තමන්ගේ රට ජාතිය වනසන්න එන තුප්පහියෝ ටිකට තොපි මෙතන කියන සහජීවන කතා ටික ඇහුවහම අපරාදේ තොපි වෙනුවෙන් ඇස් මස් අත පය දන් දුන්නේ කියලා හිතෙයි.

    අයෙත් කියන්නේ ප්‍රයෝගික වෙයන්. මේ thread එක දාපු එකා කියලා තියෙන්නේ නිකම් ඉන්න මොකෙක්වත් ගිහිල්ලා කැති ගාන්න නෙමෙයි. තමාගේ රටට ජාතියට මොන විදිහට කෙලින්න වැඩපිළිවෙලක් ගෙනියනවා නම්, ඒ විදිහටම බුද්දීමත්ව උත්තර දීපන් කියලා. උඹට මම හිතන්නේ වැඩි වයසක් නැතුව ඇති නෙහැ? එක එකාගේ පාට කන්නාඩි වලින් ලෝකේ බලන්න එපා. ප්‍රයෝගික දහමක්, දර්ශනයක් අනුගමනය කරපන්. නැත්තම් ජීවිතේම fail.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඈ බන් කවදාහරි උබ බදින ගෑනිට පිට එකෙක් ඇවිත් ඇරලා ගියත් උබ නිකම් ඉදියිනේ, ආ එක්කෝ ඕනි නෑ ඒක ප්‍රායෝගික නෑනේ!
    :rofl::rofl:

    :P උබ මේ මගුලක් කියනවා

    ගෙදර බල්ලාවත් ඇති කරන්නේ බොහොම ආමාරුවෙන්

    උබ දැන් මට කෙල්ලොත් මුට්ටු කරන්න එනවාද :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොපිලා මොන මතේ හිටියත් ලේබල් බලන්නේ නැතුව තමන්ගේ ජාතිය වනසන්න හදා ගත්ත කණ්ඩායමක් ඉවර කරලා දැම්මේ ජාතියට පහල වෙච්ච එදිතරම මිනිස්සු ටික තමන්ගේ අත පයත් දන් දීලා. තොපිලා නම් පැත්ත පළාතේ යන්න එපා ඒ මිනිස්සු හම්බෙන්න. මොකද වෙන උන්ට කෙසේ වෙතත් තමන්ගේ රට ජාතිය වනසන්න එන තුප්පහියෝ ටිකට තොපි මෙතන කියන සහජීවන කතා ටික ඇහුවහම අපරාදේ තොපි වෙනුවෙන් ඇස් මස් අත පය දන් දුන්නේ කියලා හිතෙයි.

    අයෙත් කියන්නේ ප්‍රයෝගික වෙයන්. මේ thread එක දාපු එකා කියලා තියෙන්නේ නිකම් ඉන්න මොකෙක්වත් ගිහිල්ලා කැති ගාන්න නෙමෙයි. තමාගේ රටට ජාතියට මොන විදිහට කෙලින්න වැඩපිළිවෙලක් ගෙනියනවා නම්, ඒ විදිහටම බුද්දීමත්ව උත්තර දීපන් කියලා. උඹට මම හිතන්නේ වැඩි වයසක් නැතුව ඇති නෙහැ? එක එකාගේ පාට කන්නාඩි වලින් ලෝකේ බලන්න එපා. ප්‍රයෝගික දහමක්, දර්ශනයක් අනුගමනය කරපන්. නැත්තම් ජීවිතේම fail.

    ප්‍රයෝගික දහමක්, දර්ශනයක් අනුගමනය කරපන්. නැත්තම් ජීවිතේම fail

    ප්‍රයෝගිකව මොනවාද බන් අපිට කරන්න පුළුවන්

    මම ඉස්සරවෙලත් කියුවා

    මම බැංකුවකට ගියා බිස්නස් එකක් පටන් ගන්න ණයක් ඇහුවා

    සින්නකර ඔප්පු ඕනෑලු / ඉඩම නිරවුල් වෙන්න ඕනෙලු

    ඉඩමක් නැතුව සල්ලි ගන්න පුළුවන් වෙන විදිහක් තියනවාද කියලා ඇහුවා

    වෙන විදිහක් නැහැලු

    ඔන්න ජිවිතයට සිංහල මනුස්සයෙක්ට ආපු ප්‍රයෝගික ප්‍රශ්න

    එත් බැංකු වල අපේ ඩිපොසිට් ගන්නවා

    ලක්ෂ ගණන් ෆිනෑන්ස් වලින් ගන්න වාහන වලට නය දෙනවා

    ඉතුරු කිරීම් බාර ගන්නවා

    එත් තරුණයෙක් බැංකුවට ගිහින් ණයක් ඉල්ලනවා

    දෙන්නේ නැ තබ සතයක්

    මේ ක්‍රමේ මොකටද තවත් උන්ට සල්ලි පොදී ගහගෙන ඉන්න හොදයි එත් අපිට අතක් හිතක් දෙන්න නම් බැ :angry:

    ඔන්න අපිට එන නියම ප්‍රශ්න නැතුව මේ එක එක මුස්ලිම් ලබ්බවල් නෙමේ අපේ නියම ගැටලුව වෙන්නේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොහොන;20327535 said:

    උඹට තියන ප්‍රශ්න ඕව නම් උඹ ඇයි අනවශ්‍ය දේවල් වලට අදහස් දාන්න යන්නේ?
    ඔය කියන ප්‍රශ්න අද ඊයෙක ඇති වෙච්ච ඒවා නෙමෙයි නේ බන්. සුද්දෝ යනකොට තමන්ට වග කියන රටේ හිටපු රදල පැලැන්තියට පාලනය බාර දීලා යද්දී හදලා දීපු ආණ්ඩු ක්‍රමේ නිසා ඇති වෙච්ච දෙයක් නෙහ්? මෙච්චර චන්ද තියනවා. මෙච්චර සමාජවාදියෝ ඉන්නවා. ධනවදියෝ ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ මතේ සිතුම් පැතුම් ආකල්ප වගේද කියලා තේරුම් ගන්න ඕනේ. අඩුම ගානේ මේ ටිකට උඹ කතා කරපු දේවල් වලට උඹේ පැත්තෙන් එකෙක්වත් හිටගන්නේ නැති කොට උඹ කොහොමද රටේ පාලනය වෙනස් කරන්න රටේ මිනිස්සු පෙළ ගස්සන්නේ. මේ ආත්මෙදි කරන්න බැහැ බං ඕවා. ප්‍රයෝගික දෙයක් අනුගමනය කරන එක වටින්නේ තමනුත් ගොඩ ගිහින් තව පිරිසකුත් ගොඩ දාන්න පුළුවන් නිසා. එක නිසා මනුස්සයෙක් විදිහට හරියට හැදිලා තවත් මනුස්සයෙක්ට හැදෙන්න අත දෙන්න පුළුවන් දෙයක් අනුගමනය කරපන්. හැබැයි එක එකාගේ ගුලි කාලා තමන්ගේ රටට ජාතියට කෙලවන තැනට තමනුත් පත් වෙලා අනික් උන්වත් ඇදලා දන්නේ නැතුව.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    සොහොන;20326832 said:
    ගෙදර ඇඩ්‍රස් එක - පෙරේරා පාර මාරවිල

    නම - සොහාන්

    පින්තුරේ - ucer cp වල ඇති

    මගේ අරමුණ - සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා

    wsws org - 4 වැනි ජාත්‍යන්තරය එහෙම නැත්තම් ලොව පුරා රටවල් 15 ට්‍රොස්කිවාදින්ට ඇති එකම පක්ෂය

    පක්ෂය - එහි ශ්‍රී ලංකික ශාකාව වන සමාජවාදී සමානතා පක්ෂය

    ජාතිය - කම්කරු ජාතිය

    ආගම - බව්තිකවාදී

    මතය උබේ ත්‍රෙඩ් වලට - මිනීමරු වර්ගවෝත්තම වාදී සංවිදානය ගැන පැහැදිලි කිරීම

    ඒවායේ අරමුණු පැහැදිලි කිරීම

    උබලා වාගේ නිවට කම් මගේ නැ මගේ ඇත්ත විස්තර සියලුම දේවල් දාගෙනයි මම මේ ගමන යන්නේ

    පුළුවන් දෙයක් කරපන් :P

    උබට වැඩිය ලොකු උන් සහජීවනේ කොලා හරිගියෙ නෑ..
    කාලය නාස්තිනොකර ගෙදර වැඩක් පලක් බලා ගන්න.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිසුන්ට තමන් ගේ කියල දේශපාලන දැක්මක් තියෙන්න ඒන. ඒක වහරන එකේ අවුලක් නෑ මට නං. ඒ දැක්මේ යම් අනිසි තැන් තියනව නං ඒක විවේචනය කිරීමත් අවුලක් නෑ. මොකද මතවාදයන් ගැටෙන කොටයි සරු දෙයක් බිහි වෙන්නේ.

    නමුත් මේකේ පෝස්ට් දාන උන්ට කියන්න තියෙන්නේ කුණුහරුප ගහගෙන තමන් ගේ මතය වහරන එක නතර කරපල්ලා. කුනුහරුප ගැහුවට තර්කාණුකූල සහ ප්‍රා යෝගික නැත්තං තමන් ගේ මතය දිනන්නේ නෑ කියන එක තේරුං ගනියව්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹට තියන ප්‍රශ්න ඕව නම් උඹ ඇයි අනවශ්‍ය දේවල් වලට අදහස් දාන්න යන්නේ?
    ඔය කියන ප්‍රශ්න අද ඊයෙක ඇති වෙච්ච ඒවා නෙමෙයි නේ බන්. සුද්දෝ යනකොට තමන්ට වග කියන රටේ හිටපු රදල පැලැන්තියට පාලනය බාර දීලා යද්දී හදලා දීපු ආණ්ඩු ක්‍රමේ නිසා ඇති වෙච්ච දෙයක් නෙහ්? මෙච්චර චන්ද තියනවා. මෙච්චර සමාජවාදියෝ ඉන්නවා. ධනවදියෝ ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ මතේ සිතුම් පැතුම් ආකල්ප වගේද කියලා තේරුම් ගන්න ඕනේ. අඩුම ගානේ මේ ටිකට උඹ කතා කරපු දේවල් වලට උඹේ පැත්තෙන් එකෙක්වත් හිටගන්නේ නැති කොට උඹ කොහොමද රටේ පාලනය වෙනස් කරන්න රටේ මිනිස්සු පෙළ ගස්සන්නේ. මේ ආත්මෙදි කරන්න බැහැ බං ඕවා. ප්‍රයෝගික දෙයක් අනුගමනය කරන එක වටින්නේ තමනුත් ගොඩ ගිහින් තව පිරිසකුත් ගොඩ දාන්න පුළුවන් නිසා. එක නිසා මනුස්සයෙක් විදිහට හරියට හැදිලා තවත් මනුස්සයෙක්ට හැදෙන්න අත දෙන්න පුළුවන් දෙයක් අනුගමනය කරපන්. හැබැයි එක එකාගේ ගුලි කාලා තමන්ගේ රටට ජාතියට කෙලවන තැනට තමනුත් පත් වෙලා අනික් උන්වත් ඇදලා දන්නේ නැතුව.

    යමු මාත් එක්කලා බැංකුවකට ආයේ මම පේනවනම් රටට ජාතියට කෙලවෙන හැටි

    ඇයි බන් මේ අන්දයෝ වාගේ ප්‍රශ්න වලින් ශේප් වෙන්නේ

    මේක හරියන්නේ නැ මම එන්නම් ඔහෙට ලග බැංකුවකට ගිහින් බලමු ඉස්සෙල්ලාම සිංහල මනුස්සයෙකුට එන නියම ප්‍රශ්නයක් ගැන

    ප්‍රශ්න ඇස ලග පෙන්න තියෙන්න තියෙන්න තවත් සුද්දෝ /රදල මගුලක් මොනවාද බන් මේ

    ප්‍රශ්න එන්නේ මේ එක එකාට නෙමේ සමාජයේ ජිවත් වන මනුස්සයෝ වන අපටයි

    වරගවාදය පැත්තකට දාපන් දැන්වත් මේවාගේ ප්‍රශ්න වලට උත්තරයක් හොයපන්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සොහොන;20327621 said:
    යමු මාත් එක්කලා බැංකුවකට ආයේ මම පේනවනම් රටට ජාතියට කෙලවෙන හැටි

    ඇයි බන් මේ අන්දයෝ වාගේ ප්‍රශ්න වලින් ශේප් වෙන්නේ

    මේක හරියන්නේ නැ මම එන්නම් ඔහෙට ලග බැංකුවකට ගිහින් බලමු ඉස්සෙල්ලාම සිංහල මනුස්සයෙකුට එන නියම ප්‍රශ්නයක් ගැන

    ප්‍රශ්න ඇස ලග පෙන්න තියෙන්න තියෙන්න තවත් සුද්දෝ /රදල මගුලක් මොනවාද බන් මේ

    ප්‍රශ්න එන්නේ මේ එක එකාට නෙමේ සමාජයේ ජිවත් වන මනුස්සයෝ වන අපටයි

    වරගවාදය පැත්තකට දාපන් දැන්වත් මේවාගේ ප්‍රශ්න වලට උත්තරයක් හොයපන්

    උබට ලොකුවටම තියෙන්නේ බැංකු ප්‍රශ්නෙනම් නියම විසදුමක් තියෙනවා.. උබම කියන විදිහට උබට සේරම මිනිස්සු එකයි ජාති ආගම් අවුලක් නෑනේ.. උබ කෙලින්ම පල්ලියකට ගිහින් කොනකපාගෙන මුස්ලිම් වෙයන්.. ඊටපස්සේ උබේ බැංකු ප්‍රශ්නේ නිකම්ම විසදෙනව.. ශරියා බැංකු ක්‍රමයේදී පොළි අයකරන්නෙවත්, ඉඩම් ඔප්පු තියාගන්නෙවත් නෑ.. :lol: ඊට පස්සේ උබට ඉස්ලාම් අන්තවාදය ගැන තමන්ගෙම ජාතියේ උන් එක්කම ඉදගෙන අඬ්‍යනය කරන්නත් පුළුවන් :rolleyes:
     
    ප්‍රශ්නේ ඇති වෙච්ච තැන කිවුවේ බන්. උමබ්ටවත් මටවත් පුලුව්වන්ද 1940 ගණන් වලට ගිහින් නිදහස හම්බුනට පස්සේ රටේ මිනිස්සුන්ට හිතකර ආණ්ඩු ක්‍රමයක් හදන්න? බැහැනේ? එක එහෙමයි කියමුකෝ. එදා ඉදන් අද වෙනකම් උඹම කියන විදිහට සාමාන්‍ය මිනිහෙක්ට ආණ්ඩුවේ තියන අහිතකර ප්‍රතිපත්ති එක්ක වැඩක් කරගන්න අමාරුයි නේ? බැංකු ක්‍රමයටත් ඕක පොදුයි නේ? දැන් උඹ බැංකුවට ගිහින් ඔය අදෝනාව කළා කියලා උඹට සෙතක් උනාද? නැහැනේ?

    අහිතකර ආණ්ඩු ක්‍රමේම මුලින් උපුටලා මිනිස්සුන්ට හිතකර ආණ්ඩු ක්‍රමයක් හදන එකනේ සදාකාලික විසදුම? එකට මිනිස්සු පෙළගස්සන්න ඕනෙනේ? මිනිස්සු වෙනසක් කරන ගිහින් දැන් එරිලා තියන හැටි පේනවනේ? උන් අද කරන දේවල් එදා කිවුව නම් මිනිස්සු චන්දෙ කොහොමත් දෙන්නේ නැහැනේ. ඔය අන්දිල්ලනේ හැමදාම උනේ. ඒ නිසා ඒ පැත්තෙන් විසදුමක් හොයන එක කොච්චරක් දුරට ප්‍රයොගිකද කියල හිතලා බලපන්.

    උඹලගේ මිනිස්සු ගැන හිතන දර්ශනය හොඳ උනත් උඹලගේ සහජිවනේ අද සමාජ ක්‍රමේට ප්‍රයෝගික නැහැ. මනෝ පාරවල් ගහගෙන ජිවත් වෙන්න එපා. ලෝකේ සිද්ද වෙන සිද්දි දිහා පොඩ්ඩක් බලපන්. රටවල් වට ඉතිහාසේ අරගෙන බලපන්. මොලේ කල්පනා කරපන්. තමන් අනුගමනය කරන දේ තමන් ජිවත් වෙන සමාජේ ප්‍රයොගිකද බලපන්.
     
    Last edited:

    :P හිතපන් උබත් බැංකුවකට ගියා කියලා

    උබටත් මේකම නේද උන් කරන්නේ

    උබ මුස්ලිම් හෝ හින්දු උනහම මේවා විසදෙනවා ද

    එහෙනම් මටත් කලින් ඔහොම නය ඉල්ලන් අපු උන් සේරම හින්දු හරි මුස්ලිම් හරි වෙනවානේ බන්

    බැංකුවෙන් නය ගන්න

    මෝඩ ආතල් කියවන්න එපා බන් :P

    ප්‍රශ්නයකට වැදගත් විදිහට හිතපන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රශ්නේ ඇති වෙච්ච තැන කිවුවේ බන්. උමබ්ටවත් මටවත් පුලුව්වන්ද 1940 ගණන් වලට ගිහින් නිදහස හම්බුනට පස්සේ රටේ මිනිස්සුන්ට හිතකර ආණ්ඩු ක්‍රමයක් හදන්න? බැහැනේ? එක එහෙමයි කියමුකෝ. එදා ඉදන් අද වෙනකම් උඹම කියන විදිහට සාමාන්‍ය මිනිහෙක්ට ආණ්ඩුවේ තියන අහිතකර ප්‍රතිපත්ති එක්ක වැඩක් කරගන්න අමාරුයි නේ? බැංකු ක්‍රමයටත් ඕක පොදුයි නේ? දැන් උඹ බැංකුවට ගිහින් ඔය අදෝනාව කළා කියලා උඹට සෙතක් උනාද? නැහැනේ?

    අහිතකර ආණ්ඩු ක්‍රමේම මුලින් උපුටලා මිනිස්සුන්ට හිතකර ආණ්ඩු ක්‍රමයක් හදන එකනේ සදාකාලික විසදුම? එකට මිනිස්සු පෙළගස්සන්න ඕනෙනේ? මිනිස්සු වෙනසක් කරන ගිහින් දැන් එරිලා තියන හැටි පේනවනේ? උන් අද කරන දේවල් එදා කිවුව නම් මිනිස්සු චන්දෙ කොහොමත් දෙන්නේ නැහැනේ. ඔය අන්දිල්ලනේ හැමදාම උනේ. ඒ නිසා ඒ පැත්තෙන් විසදුමක් හොයන එක කොච්චරක් දුරට ප්‍රයොගිකද කියල හිතලා බලපන්.

    උඹලගේ මිනිස්සු ගැන හිතන දර්ශනය හොඳ උනත් උඹලගේ සහජිවනේ අද සමාජ ක්‍රමේට ප්‍රයෝගික නැහැ. මනෝ පාරවල් ගහගෙන ජිවත් වෙන්න එපා. ලෝකේ සිද්ද වෙන සිද්දි දිහා පොඩ්ඩක් බලපන්. රටවල් වට ඉතිහාසේ අරගෙන බලපන්. මොලේ කල්පනා කරපන්. තමන් අනුගමනය කරන දේ තමන් ජිවත් වෙන සමාජේ ප්‍රයොගිකද බලපන්.

    හරියන්නේ නැ

    ප්‍රයෝගික විදිහට බැංකු සින් එක කරමු එහෙනම්

    තැනයි වෙලාවයි pm කරහන්

    බැංකුවෙන් එලියට බහිද්දී මම උබට කියලා දෙන්නම් මේ ප්‍රශ්න වලට උත්තර
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොහොන;20327735 said:
    හරියන්නේ නැ

    ප්‍රයෝගික විදිහට බැංකු සින් එක කරමු එහෙනම්

    තැනයි වෙලාවයි pm කරහන්

    බැංකුවෙන් එලියට බහිද්දී මම උබට කියලා දෙන්නම් මේ ප්‍රශ්න වලට උත්තර

    මෙතන දාපන් මචන්. තව කෙනෙක්ට ගොඩ යන්න පුළුවන් දෙයක් නම් කියල දීපන්.
    එක උඹටත් හොදයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන දාපන් මචන්. තව කෙනෙක්ට ගොඩ යන්න පුළුවන් දෙයක් නම් කියල දීපන්.
    එක උඹටත් හොදයි.

    නැ නැ හැමෝටම කියන්න ඕනේ නැ

    පුද්ගලිකව උබට කියන්නම්

    මොකද ලොකු විස්තරයක් කියුවානේ හරි යන විදිහට කාලය අරන් මම විස්තර කරන්නම් පුද්ගලිකව මුණ ගැහිලා

    මොනවා උනත් බැංකුවට යන වැඩෙත් උබට පෙන්නම ඕනේ එතනින් දෙන ආතල් එකත් උබට බලන්නම වටිනවා

    සිංහල කම කෙසේ වෙතත් වෙන වෙන උන්ව මතක් වෙයි ඒ ආතල් එක ගත්තොත් උන් කියන කතා අහලා :P