සොහොන;20327761 said:නැ නැ හැමෝටම කියන්න ඕනේ නැ
පුද්ගලිකව උබට කියන්නම්
මොකද ලොකු විස්තරයක් කියුවානේ හරි යන විදිහට කාලය අරන් මම විස්තර කරන්නම් පුද්ගලිකව මුණ ගැහිලා
මොනවා උනත් බැංකුවට යන වැඩෙත් උබට පෙන්නම ඕනේ එතනින් දෙන ආතල් එකත් උබට බලන්නම වටිනවා
සිංහල කම කෙසේ වෙතත් වෙන වෙන උන්ව මතක් වෙයි ඒ ආතල් එක ගත්තොත් උන් කියන කතා අහලා![]()
එහෙනම් මෙතනින් එහාට කතා කරලා වැඩක් නැත.





