සොෆ්ට්ලොජික්, Burger King ලංකාවට ගෙනෙයි
Softlogic gets Burger King franchise
Burger King සන්නාමය යටතේ අවන්හල් ජාලයක් ආරම්භ කිරීමට සොෆ්ට්ලොජික් සමාගම් සමූහය ගිවිසුමකට එළඹ තිබේ.
සොෆ්ට්ලොජික් විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Soflogic Restaurants (Pvt) Ltd නැමති සමූහයට පූර්ණ අනුබද්ධ සමාගමක් මගින් මෙම අවන්හල් තවත් නොබෝ දිනකින්ම විවෘත කරන බවයි.
මෙම අවන්හල් ආරම්භ කිරීමට සමාගම ගිවිසුමකට එළඹ තිබෙන්නේ සිංගප්පූරුවේ BK AsiaPac සමාගම සමග වන අතර එය ඇමරිකාව පදනම් කරගත් Burger King Worldwide සමාගමට අනුබද්ධ සමාගමකි.
BK AsiaPac සමාගම විසින් ශ්රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කිරීමට සහාය දෙනු ඇතැයි සඳහන්ය.
Vimasuma