සොෆ්ට්ලොජික්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Softlogic life දැන් පොඩ්ඩක් අල්ලන් යනවා අනිත් ඒවට වඩා, කොයි ජොබ් එකත් මැරෙනකල් කරන්න බදාගන්න එපා.
    තමන්ගෙ 100% ම දිල ජොබ් එක කරන්න එපා, ජොබ් එකක් කරද්දි, තමන්ගේ සීමාවෙ ඉදන් පුලුවන් උපරිමය කරන්න, කොයි ජොබ් එක වත් කරා කියලා අපතෙ යන්නෙ නැ, තාම අඩු වයසක් නම් පඩියට වඩා එක්ස්පීරියන්ස් එක ගැන හිතන්න, ඉගෙන ගන්න, ලෝකය දකින්න, ම්නිස්සු ගැන ඉගෙන ගන්න, එත්කොට දවසක පුලුවන් වෙයි තමන්ට හරියනම ජොබ් එකට අවශය සුදුසුකම් හදාගන්න,

    කවදාවක් අපිට හරියටම ජොබ් එක කවුරුවත් ලගට ගෙනත් දෙන්නෙ නැ, වටේම වැඩ කරලා සුදුසුකම් අද්දැකිම් හදාගත්තා නම් එතනට රින්ග ගන්න ලේසි වෙයි. :)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඹබට සෙට් වෙලා තියෙන්නෙ PCU ඔෆිසර් එකියන කැටගරි එක වගෙ සහො.


    එ කියන්නෙ ඔයාට කරන්න තියෙන්නෙ, ඉන්සුවරන්ස් දාපු අයගෙ වාරික ටික අරගෙන එන්න වගෙ දෙයක්. ඔයාට වෙනමම එරියා එකක් වෙන් කරලා තියනවා. එකෙ ඉන්න කස්ටමර්ස්ලට කොල් කරලා එයාලා කියන දවසට ගිහින් වාරිකය අරන් එන්න තියෙන්නෙ.


    ඔයාගෙ එරියා එකෙ වාරික එකතු කරන හැටියට කොමිස් එකකුත් ලැබෙනවා.



    ඔයාට දිපු පැත්ත කියන්න. අපෙ පැත්ත වගෙ නම් සෙට් වෙමු. අපෙ පැත්තට දැන් එක කෙනත් අස් වෙන සෛන් එකක් කිව්වා.




    කට්ටිය අස් වේවි යනවා බන් දැන් .... කලින් ස්ථිර කළා ... දැන් ස්ථිර කරන්නේ නැ ... පඩි අඩුවෙන් වැටෙන්නේ , ජොබ් එකේ ප්‍රශ්න කියන්න ලොක්කෙක් නෑ ... කලින් වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තිබ්බා ... ගිය අප්‍රේල් වල ඉදන් එකත් නෑ . සැලරි ෂිට් එකක් නැ ... බේසික් පඩියක් ගෙවන්නේ නැ ...... ඔය වගේ ගොඩාක් ප්‍රශ්න දැන් ඔකේ තියෙනවා ........


    එන එකෙක්ට කියන්නේ මේක නැතුව වෙන ඔප්ෂන් එකක් තියෙනවා නම් එකට පලයන් මේකට එන්නේ නැතුව ... දැන් ඉන්සුරන්ස් පොලිසි අඩුයි කරනවා ..... එහෙම උනාම එන කොමිෂන් එක අඩුයි ... ස්ථිර පඩියක් නැතුව එහෙම ඉන්න අමාරුයි ..... පරණ කට්ටියත් අයින් වෙලා වෙන කොම්පැනි වලට ගියා .... ඇතුලේ ප්‍රශ්නත් තියෙනවා ...... හරි හමන් ලොක්කෙක් නැති ඩිපාර්ට්මන්ට් එකක වැඩට එන්න කලින් දෙපාරක් හිතපන්



    දැන් කියන තරම් ලේසි නෑ ජොබ් එක කරන්න වාරික ගෙවන්නේ නැ , පොලිසි ලැප්ස් වෙනවා .... එහෙම උනාම එකතු කරන එකෙන් කැපෙන්නේ ..... හුකන වැඩ වෙන්නේ මේකේ ඇතුලේ, මේ ජොබ් එක වෙන ඉන්සුරන්ස් කොම්පැනි වල නැති නිසා අන්තිම වෙනකන් කාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබට සෙට් වෙලා තියෙන්නේ ක්‍රෙඩිට් ඔෆිසර් ජොබ් එකක්.
    මෙහෙමයි මචෝ ඔය ජොබ් එකේ පොඩි කට්ටකුත් තියෙනවා
    සමහර එවුන් ඉන්නවා උන්ගෙන් සල්ලි ගන්නවට වඩා ලේසියි ඉබ්බෙක් අල්ලාගෙන පිහාට්ටක් ගන්න එක.
    අනික පට්ට අව්වේ දවසම .
    සමහර එවුන් වලියටත් එනවා. උන්ගෙන් නාඩියට වැඩේ කරගන්න ඕනා.
    ඔය අතරේ කෑලි එහෙම සෙට් වෙනවා පැලෙන්න. ඇන්ටි කෑලි ලයින් වෙනවා හිටු කියලා (පරිස්සමින් පුතෝ)
    වැදගත්ම දේ තමා හැමතිස්සෙම හිතපන් තමන් ලග තියෙන සල්ලි තමන්ගේ නෙවේ අනුන්ගේ කියලා. ඔය ජොබ් එකට එන ගොඩක් එවුන් යද්දී යන්නේ හොර නාමයක් ගාගෙන. :yes::yes:

    හොද අනාගතයක් තියෙන ෆීල්ඩ් එකක්. ජයවේවා




    ක්‍රෙඩිට් ඔෆිසර් කියලා පොස්ට් එකක් නෑ බන් .... දැන් තියෙන තත්වේ අනුව කිසිම අනාගතයක් නැති ජොබ් එකක් ඕක.