Softlogic life දැන් පොඩ්ඩක් අල්ලන් යනවා අනිත් ඒවට වඩා, කොයි ජොබ් එකත් මැරෙනකල් කරන්න බදාගන්න එපා.
තමන්ගෙ 100% ම දිල ජොබ් එක කරන්න එපා, ජොබ් එකක් කරද්දි, තමන්ගේ සීමාවෙ ඉදන් පුලුවන් උපරිමය කරන්න, කොයි ජොබ් එක වත් කරා කියලා අපතෙ යන්නෙ නැ, තාම අඩු වයසක් නම් පඩියට වඩා එක්ස්පීරියන්ස් එක ගැන හිතන්න, ඉගෙන ගන්න, ලෝකය දකින්න, ම්නිස්සු ගැන ඉගෙන ගන්න, එත්කොට දවසක පුලුවන් වෙයි තමන්ට හරියනම ජොබ් එකට අවශය සුදුසුකම් හදාගන්න,
කවදාවක් අපිට හරියටම ජොබ් එක කවුරුවත් ලගට ගෙනත් දෙන්නෙ නැ, වටේම වැඩ කරලා සුදුසුකම් අද්දැකිම් හදාගත්තා නම් එතනට රින්ග ගන්න ලේසි වෙයි.