සොෆ්ට්වයා ඩිවලොප්මෙන්ට් එෆොර්ට් එක කියක&

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    සොෆ්ට්වයා ඩිවලොප්මෙන්ට් එෆොර්ට් එක කියක&

    මචන්ලා...
    මම ළඟදි ඉඳලා සොෆ්ට්වෙයා ඩිවලොප් කරන්න පටන් ගත්තා ...
    ඔෆිස් වැඩ වලට අමතරව..
    ප්‍රොෆෙශනල් සොෆ්ට්වෙයා ඩ්වලොපර්ස්ලා ඉන්නවද මෙතන....?
    සොෆ්ට්වයා ඩිවලොප්මෙන්ට් එෆොර්ට් එක කියක් විතර දානවද දවසකට ?