සෝක් බනටික බ්‍රෝ🖕😅

3rd

Active member
  • Jan 20, 2023
    235
    266
    43
    නානසාරය වගේම පිස්සු හුත්තෙක්
    නානසාරගෙම variation එකක් තමා. දෙන්නා එකතු වෙලානෙ මුලින්ම කැම්පේන් එකක් කලේ නම හදාගන්න.
     
    • Like
    Reactions: Xi Jinping

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පිස්සුම හුකන්නෙක් තමා මූ.
    බණ නෙමෙයි කියන්නේ
     
    • Like
    Reactions: Xi Jinping

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''චාප බණ්ඩාරගෙ video ඒකක comment ඒකක තිබිල හම්බ වුණා.....''

    මේව බලන වෙලාවෙ මොහොතක්වත් අනිත්‍ය මෙනෙහි කිරීමට සිත පැහැදේවා.....!!
    🙏🙏.......!!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    මට පොඩි සීන් එකක් මතක් වුණා. මම අවුරුදු කීපෙකට ඉස්සල්ලා පෝය දවසක සිල් ගන්න ගියා. වාඩි වෙන්න ලැබුණෙ ටිකක් වයසක උපාසකඅම්මලා ටිකක් ළඟ. ඉතින් හාමුදුරුවො මොනාද මොනාද කියවල සාදු කාරයක් දෙන්න කියල නැගිටල යන්න ගියා. එතන හිටපු උපාසකඅම්මලා කියනවා මට ඇහුණා "අනේ ෂෝක් බණ පොඩ්ඩ. මම නම් ආස අර නිකන් විහිළු බණ අහන්න" කියල කිව්වා. එපා වුණා මට.
    (අපේ නෑදෑ කට්ටියක් එක්ක සිල් ගන්න ගියේ දිගන පැත්තෙ පන්සලක්.)