සෝතාපන්න වන විට දුරු වන නීවරණ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    විවිදාකාරයේ බණ ඇහෙන ලෝකයේ නිවන ගැනම එල්ල කරලා බණ ඇහෙන වෙබ් සයිට් 3ක්.
    සියලු දෙව් මනුෂ්‍යයෝ දැනට සිටින අත්බැව් තුලදීම ආර්ය මාර්ගය පූර්ණ කර නිවන අවබෝද කරගනිත්වා. සාදු සාදු සාදු.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විවිදාකාරයේ බණ ඇහෙන ලෝකයේ නිවන ගැනම එල්ල කරලා බණ ඇහෙන වෙබ් සයිට් 3ක්.
    සියලු දෙව් මනුෂ්‍යයෝ දැනට සිටින අත්බැව් තුලදීම ආර්ය මාර්ගය පූර්ණ කර නිවන අවබෝද කරගනිත්වා. සාදු සාදු සාදු.

    :yes: ඇත්ත :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    there is something inside me that makes me always happy.. I use to think anithya always that thing has changed something inside me I feel I can realize everything around us. I really feel I can achieve nirvana very soon may be after few life. Always think about anithya my advise that is the best way to achieve nirvana. you will realize so many thing about this world and people around us
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පින් කරන්නෙ මොකටද බන් කුසල් කරපන් වැනි අදහස් මතු වීම - මේක හරි. පින් කියන්නේ පුන්‍යාභිසංකාර.

    පුන්‍යාභිසංකාර = පුන්‍ය + අභිසංකාර

    අභිසංකාර කියන්නේ නැවත නැවත ඉපදීම සඳහා හේතුවන කෙලෙස්. ඉතින් ඔබ පින් කර කර හිටියොත් උපරිම උනොත් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් වෙයි. බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකයේවත් බ්‍රහ්ම ලෝකයේවත් යන්න බණ දේශනා කලේ නෑ. එහෙම දේශනා කලේ ජේසුස් වහන්සේ.

    ඉතින් එහෙනං මොකක්ද කරන්න ඕනේ?
    පින් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි. ඒ කියන්නේ ඒවා තුල රූප රාග, අරූප රාග, මාන වගේ දේවල් තියෙනවා. මේවා නැවත සසර හොඳ උපතක් සඳහා හේතු වෙනවා. සසර ගමන කෙලවර කිරීමට හේතු වෙන්නේ නෑ. එසේනම් ඔබ පිනක් කල විට එයින් බලාපොරොත්තු විය යුත්තේ මතු මතු නැවත දිව්‍ය ලෝක සැප ලැබෙන්න කියලා නෙවේ. පිනක් කලාම එයින් නිවනම පතන්න හැමවිටම. ඒවගේම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බොහෝ පින් කරනවාට වඩා අසුරක් ගහන් මොහොතක් අනිච්ච සිහි කලොත් ඉතා මහත් ඵල මහානිසංස ලැබෙනවා කියලා. ඉතින් මොකද අපි මෙහෙම කරන්නේ නැත්තේ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    විවිදාකාරයේ බණ ඇහෙන ලෝකයේ නිවන ගැනම එල්ල කරලා බණ ඇහෙන වෙබ් සයිට් 3ක්.
    සියලු දෙව් මනුෂ්‍යයෝ දැනට සිටින අත්බැව් තුලදීම ආර්ය මාර්ගය පූර්ණ කර නිවන අවබෝද කරගනිත්වා. සාදු සාදු සාදු.
    :yes::yes::yes::cool:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17

    :)