සෝතාපන්න වෙන්නෙ කැමතිද?
සෝතාපන්න වෙන මාර්ගයේද දැන් ගමන් කරන්නෙ?
මේ දවස් වල මොනාද කරන්නෙ ?
කවුද?
සෝතාපන්න වෙන්නෙ කැමතිද?
සෝතාපන්න වෙන මාර්ගයේද දැන් ගමන් කරන්නෙ?
මේ දවස් වල මොනාද කරන්නෙ ?
සෝතාපන්න වෙන්නෙ කැමතිද?
සෝතාපන්න වෙන මාර්ගයේද දැන් ගමන් කරන්නෙ?
මේ දවස් වල මොනාද කරන්නෙ ?
මම සෝතාපන්න වෙලාද, එහෙමත් නැත්තම් ඒ මාර්ගයේ යනවද කියලා මං කියන්නේ නෑ. එහෙම ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. ඉතින් අපිට නං ඒ සඳහා කල හැක්කේ බුද්ධ දේශණාව සමඟ ගලපලා බලන එක. ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත යැයි ද, නිවන ඉච්චයි, සුඛයි, අත්තයි යනුවෙන් තේරුම් ගැනීමට පුළුවන් නම් ඒ පුද්ගලයා සෝතාපන්න මාර්ග අනුගාමිකයෙක් කියලා කියනවා. සොතාපන්න ඵලයට එන්න නම් මේක තමන්ටම 100%ක් කිසිම සැකයකින් තොරව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙම කෙනෙක් සියළු කෙලෙස් දුරු කර නිවන් දකිනවා කියන තීරණයත් තමන් විසින් ගන්න ඕනෙලු.
නෑ බන්, උබේ ත්‍රෙඩ් තැක්කම මෙන්න මෙහෙම දෙයක් උබට වෙයි කියල නිකමට හිතුන. (තවම වෙලා නැත )
1. පින් කරන්නෙ මොකටද බන් කුසල් කරපන් වැනි අදහස් මතු වීම
2. දිව්‍යලෝක තවම සැටලයිට් වලටවත් අහුවෙලා නෑනෙ වැනි අදහස් මතු වීම
3. සීලයක් ඔනෙ නෑ ධර්මාවබෝදයට වැනි අදහස් මතුවීම
4. ශ්‍රද්දාවෙන් ඵලක් නැතැයි සිතීම
5. බුදු රජානන් වහන්සේටත් වඩා ප්‍රඥාව මේරීම.
6. තවත් දමිත් කාරියවසම් කෙනෙක් බිහිවීම
පරිස්සමින් මචෝ. තරහකට නෙමෙයි කිව්වෙ.
එහෙනම් හරි මම ටක්කෙටම කිවුව.
unsubscribed
මේවා විහිළු නෙවේ. ඇත්තටම අපිට මේ මාර්ග ඵල වලට යන්න පුළුවන්.
Yana unata yanna arahan, Okkoatama meka awaboda wenne na.
ඒක නම් ඇත්ත තමා. මේවා කියනකොට තෙරෙන්න පාරමිතා තියෙන අයටලු.

mata kalyana mithrayo na, okkoma papa mithrayo inne 
mata loku awabodayak naha, ath meka thama maragaya kiyala therenawa.![]()
එහෙනම් හරි මම ටක්කෙටම කිවුව.
unsubscribed
සෝතාපන්න වෙන්නෙ කැමතිද?
සෝතාපන්න වෙන මාර්ගයේද දැන් ගමන් කරන්නෙ?
මේ දවස් වල මොනාද කරන්නෙ ?
නෑ බන්, උබේ ත්‍රෙඩ් තැක්කම මෙන්න මෙහෙම දෙයක් උබට වෙයි කියල නිකමට හිතුන. (තවම වෙලා නැත )
1. පින් කරන්නෙ මොකටද බන් කුසල් කරපන් වැනි අදහස් මතු වීම
2. දිව්‍යලෝක තවම සැටලයිට් වලටවත් අහුවෙලා නෑනෙ වැනි අදහස් මතු වීම
3. සීලයක් ඔනෙ නෑ ධර්මාවබෝදයට වැනි අදහස් මතුවීම
4. ශ්‍රද්දාවෙන් ඵලක් නැතැයි සිතීම
5. බුදු රජානන් වහන්සේටත් වඩා ප්‍රඥාව මේරීම.
6. තවත් දමිත් කාරියවසම් කෙනෙක් බිහිවීම
පරිස්සමින් මචෝ. තරහකට නෙමෙයි කිව්වෙ.