සෝනු නිගම් ලංකාවේ
බොලිවුඩ් හී ජනප්‍රිය පොප් හා playback ගායකයෙක් වන සෝනු නිගම් ගේ ප්‍රසංගයක් කොළඹදී පැවැත් වීමට නියමිතයි.
ඒ පෙබරවාරි මස 18 වෙනි සෙනසුරාදා හවස 6:30 සිට 10:00 දක්වා CH&FC හිදීයි. මේ සදහා ඇතුළත්වීමට අවශ්‍ය ටිකට් පත් රුපියල් 1000 සිට ඉහලට ඇති අතර ඒවා ලබා ගත හැක්කේ පෙබරවාරි පළමුවෙනිදා සිටයි.
මේ ප්‍රසංගය සදහා අවශ්‍ය මාධ්‍ය ආවරණය ලබා දෙන්නේ MTV/MBC මාධ්‍යජාලය වන අතර මේ වසරේදී කොළඹ නගරයේ පැවැත්වෙන විශාලතම බොලිවුඩ් ප්‍රසංගය මෙය විය හැකිබවයි පැවසෙන්නේ.
ඔහුගේ "Kal ho naa ho", "Kabhi Alvida Naa Kehna", "Om shanthi om" ආදී ගීත ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතරද බෙහෙවින් ජනප්‍රිය වූවා.
ඉස්සුවෙ Gossip9

Last edited: