සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ශෝක දින දාන එකවත් කොඩි දාන එකවත් ලොකුවට රාජ්ජ උත්ව්සව තියන එකවත් නෙමයි කරන්න ඕනි. සොපිත් හාමුදුරුවෝ බලාපොරොත්තු උන පාලනය ගෙන එම. මුන් චන්දෙට කලින් කතා කරපුවා දැන් මිකුත් නැහැනේ ??

අදිවේගී පාරවල් වලින් මාටියා ගැහුවා කියපුව
බදු මිල
මොනා වත් ඉටු කරලා තියනවද ?? ඒ මදිවට මුන් හොරෙන් හොරෙන් රටට කෙලවන්න හදන්නේ :)
කිසිම කෙලෙක්ට දඩුවම් දුන්නද හොරු කියපු. හැමෝම බොරුවට හිරේ දාල ඇප දුන්න. නඩු ගැන කතාවක් නැහැ

උ නම තාත්ත වගේම වේසිගෙ පුතෙක් තමයි


:shocked::shocked::shocked::shocked::shocked::shocked:

Palaweni wathawata umbe mathekata ekaga wenawa.:oo::oo::oo:
Umbada me wa liwwe.:oo:
:oo::P:P:P
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකෙ නීති පොයින්ට් දාගන්න නෙමෙයි මචං මම කිව්වෙ. ලෝයර් කෙනෙක් ඉස්සරස අත්සම ගහලා නෑ කියන එකනෙ උඹ කියන්න යන්නෙ.
    අවමගුල හොඳට කරන එකේ වැරැද්දක් උඹ නොදකින්න පුළුවන්. ඒ උඹ. ඒත් අපවත් වුන උන් වහන්සෙ ඒකෙ දකින්නෙ ලොකු වැරැද්දක් විදියට. ඒකයි මෙතන ප්‍රශ්නය
    සෝභිත හාමුදුරුවො හෝ වෙන ඕන කෙනෙක් හෝ වේවා තමන් බලාපොරොත්තු වෙන විදියට තමන්ගෙ මලගමවත් කරන්න අනිත් මිනිස්සු ඉඩ දෙන්නෙ නැතිනම් ඒක ඒ කෙනාට කරන අසාධාරණයක් කියලා මම කියන්න.
    හොඳට වීඩියෝව බලපං. උන් වහන්සේම රේරුකානෙ හාමුදුවො උදාහරනේට අරං කියනවා චාම් විදියට අවමඟුල කරන එක මිය ගිය කෙනාට කරන අගෞරවයක් නෙවි කියලා.
    උන් වහන්සෙ අකමැති විදියටම අවමගුල් උලෙල තියලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ඇත්තටම??? ගෞරව කරන්නද?

    මේකට දේශපාලනේ ගාව ගන්න එපා ප්ලීස්....

    :yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන ආණ්ඩුවට ඕන උනේ හාමුදුරුවොන්ව විකුනන්න.
    ආණ්ඩුවේම ජඩ වැඩ නිසා තමයි උන්වහන්සේ අපවත් උනේ