සෝභිත හිමිට යළි අසාධ්‍යයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හාමුදුරු කෙනෙකුට ගරුකරලා කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලා බං. වෙසක් එකට ලොකු ලොකු පත සයිස් වෙසක් කූඩු හැදුවට වැඩක් නෑ නමට බෞද්ධයෙක් කියලා පෙන්වන්න.

    මහින්දව එලෙව්ව එකෙන් උඹලට කුට්ටිය හම්බුවෙන එක නැති උන එකට මේ හාමුදුරුවෝ පලි නෑ. ඉස්සෙල්ලා හරියට හාමුදුරු නමකට කතා කරන්න ඉගෙන ගනින් බොරුවට හම්බයෝ , අල්ලා හුවක්බර්, තමිබි පල්ලි හදනෝ ගගා කී බෝර්ඩ් එකෙන් කෑමොර දෙන්න කලින්.

    1. wesak kudu hadala bauddayek newe mama. hathara poyata pansal yana ekek.
    2. mahinda hitiya kiyala mama mahindagen kutti aran kala bela ne. mama rassawak korala salli hamba kale.

    3. mam kiyala tiyenneth merenna epa kiyala suwa wenna kiyala.

    .. Ube lokka dinala rampeta pori helenna wede dena eke api mokata kanagatu wennada.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    :lol: lol මගත් රේප් නම් කපලා තිබ්බ මේ ත්‍රෙඩ් එකේ මහින්ද වාදීන්ට රිදිලා වෙන්න් ඇති. රේප් නිසා හිත අමාරු කරගන්න එපා නම් මහින්දය පැරදිලත් ඔය ආතල් එකේ ඉනෙනේ.

    සෝභිත හිමිට යළි අසාධ්‍යයි 10-24-2015 12:07 PM mahindata kiyala puke araganin ethakota duka thuni wei
    සෝභිත හිමිට යළි අසාධ්‍යයි 10-24-2015 11:50 AM ane paLA ponnayo yanna.
    සෝභිත හිමිට යළි අසාධ්‍යයි 10-24-2015 11:37 AM thopi ithin waradi hoya hoya hitapalla.mahinda gu kana wesa ballo

    oya tiyenne mage rep list eka.......... :rofl::rofl::rofl: Ridila sehenna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    .. Ube lokka dinala rampeta pori helenna wede dena eke api mokata kanagatu wennada.

    :lol::lol::lol:

    උඹ මොන බෞද්ධයෙක් උනත් පෙන්නලා ඉවරයි බෞද්ධ කම. හාමුදුරු කෙනෙක්ට අපි කියන්නේ ගෞරවයක් හැටියට අපවත් උනා කියලා. උඹ කියලා තිබ්බ වචන සෙට් එකෙන්ම දැක්කා බං ගරුකිරීම.

    ලොක්කා?? කවුද ?? කාගේ ලොක්කද?? ලොල්??

    මම මහන්සි වෙලා ඉගෙන ගත්තේ. අනික් උන් සොමියේ ඉද්දි නිදිමරාගෙන මහන්සි උනේ එක එක දේශපාලකයින්ගේ කකුල් ලෙවකාලා ජොබක් ගන්න ඕනේ නිසා නෙමෙයි. මෛත්‍රී තියා මහින්ද හිටියත් මට නම් අධෝවාතයක් තරම් වටිනා කමක් නෑ. මොකද ඕකුන් අපිට කන්න බොන්න දෙන්නේ නෑ. දේශපාලකයින්ට මම කඩේ ගිහින් නෑ එලකිරි එකේ කවදාවත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: lol මගත් රේප් නම් කපලා තිබ්බ මේ ත්‍රෙඩ් එකේ මහින්ද වාදීන්ට රිදිලා වෙන්න් ඇති. රේප් නිසා හිත අමාරු කරගන්න එපා නම් මහින්දය පැරදිලත් ඔය ආතල් එකේ ඉනෙනේ.

    මගෙත් බර රෙප් කපලා. මුන් හිතන් ඇති රෙප් ටික එකතු කරගෙන ගිහින් කඩේට දීලා මම මේ රෑට කන්න බලන් ඉන්න ඇත්තේ කියලා. එකෙක් කපලා REP BACK mahindata kiyala puke araganin ethakota duka thuni wei කියලත්.

    අනේ මන්දා බං. :lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහින්දට ඡන්දේ දීපූ හැමෝම නෙවෙයි, සම හරක් එවුන්ගේ ඇඟ පුරාම දුවන පට්ටම පට්ට වේදනාවක් තියෙනවා. එහෙම තියෙන එකෙක්ව මම දන්න නිසා කියන්නේ. ඌගේ වැඩේ ඌම කතාවක් හිතින් මවාගෙන, ඔය මොනා හරි දෙයක් කියලා අපහාස කරලා සතුටුවෙන එක.

    හම්බයෝ ගහනෝ, කොටි කනවෝ කියලා කෑගහන්නෙත් මුන් තමයි බං අන්තිමට. ජාතිය ආගමට තඹ අත පහක ගරු කිරීමක් නෑ ඒ උනාට පපුවේ කැකෑරෙන සිංහල කම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Anna machan kathaawa bump!

    Mata hithaganna ba ban me rate mehema ballo innawa kiyala.
    Yako salli walata mehema lewana sakkilith innawane.
    Honda welaawata ban araka elawala damme.
    Thawa kal hitiya nan ooka mulu ratama nahuthetama kanawa.

    onna ooka thama aga mula hoyan giyaa nan anthimata hamba wenne :yes:

    මොන ගන්න පුලුවන් තරම් ලෝක ණය අරගෙන අරගෙන හෙට උපදින්න ඉන්න එකත් පට්ට ණය කාරයෙක් කරලා ඒකෙන් වැස්සට ගහගෙන යන පාරවල් ටිකක් හදලා පෙන්නපු එක තමයි සංවර්ධනය.

    මහින්ද භක්තියෙන් අන්ධ වෙච්ච පාරට හාමුදුරු නමකට කතා කරන හැටියෙන් බලහන්. මහින්දයා තව හොඳා ඌ ශෝ එකට හරි පේන්න හාමුදුරුවන්ව බලන්න ගියා. උගේ ගෝල බාල රොත්ත කතා කරන්නේ "වෙ@ගෙ පුතා" "හොඳ වැඩේ" හෙණ ගහපන්" ඔන්න ඔය විදිහට.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    :lol::lol::lol:

    උඹ මොන බෞද්ධයෙක් උනත් පෙන්නලා ඉවරයි බෞද්ධ කම. හාමුදුරු කෙනෙක්ට අපි කියන්නේ ගෞරවයක් හැටියට අපවත් උනා කියලා. උඹ කියලා තිබ්බ වචන සෙට් එකෙන්ම දැක්කා බං ගරුකිරීම.

    ලොක්කා?? කවුද ?? කාගේ ලොක්කද?? ලොල්??

    මම මහන්සි වෙලා ඉගෙන ගත්තේ. අනික් උන් සොමියේ ඉද්දි නිදිමරාගෙන මහන්සි උනේ එක එක දේශපාලකයින්ගේ කකුල් ලෙවකාලා ජොබක් ගන්න ඕනේ නිසා නෙමෙයි. මෛත්‍රී තියා මහින්ද හිටියත් මට නම් අධෝවාතයක් තරම් වටිනා කමක් නෑ. මොකද ඕකුන් අපිට කන්න බොන්න දෙන්නේ නෑ. දේශපාලකයින්ට මම කඩේ ගිහින් නෑ එලකිරි එකේ කවදාවත්.

    api igena gatteth ehema tama. oya ekek wath mata kanna dela ne. mata oneth ne....... thaman darana matha wade kade yamak widihata dakina eka itin mata koranna deyak ne. :lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රනිලුයි මෛත්‍රීයි පදමට තිබ්බ රොටිය කරකරානෙ දැන් හාමුදුරුවන්ට හිතේ අමාරුව වෙන්නැති..... ඉක්මන් සුවය ලැබේවා....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya tiyenne mage rep list eka.......... :rofl::rofl::rofl: Ridila sehenna

    :lol: මම නම් රේප් කපන්නේ නැහැ බන් එහෙම මට ඕවට රේප් කපන්න තරම් තරහයන්නෙත් නැහැ.මගේ රේප් කැපුවත් කියන්නේ නැහැ. එහෙම රේප් කාපුවම කියන්නේ රේප් කපනකොට දාලා තියන ම්සේජ් එක ට උත්තර දෙන්න ඕනි නම් විතරයි. ඔයවගේ කතා කියනකොට ඇත්තටම කණගාටුයි. සමහරවෙලාවට හාස්‍ය පමණි:lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    :lol: මම නම් රේප් කපන්නේ නැහැ බන් එහෙම මට ඕවට රේප් කපන්න තරම් තරහයන්නෙත් නැහැ.මගේ රේප් කැපුවත් කියන්නේ නැහැ. එහෙම රේප් කාපුවම කියන්නේ රේප් කපනකොට දාලා තියන ම්සේජ් එක ට උත්තර දෙන්න ඕනි නම් විතරයි. ඔයවගේ කතා කියනකොට ඇත්තටම කණගාටුයි. සමහරවෙලාවට හාස්‍ය පමණි:lol:

    api rep kapuwath nama dala rep karapnne. dan meke karak gahanne 2006 idala awilla puruddata misak wena mokawath wasiyak balagena newe
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොන ගන්න පුලුවන් තරම් ලෝක ණය අරගෙන අරගෙන හෙට උපදින්න ඉන්න එකත් පට්ට ණය කාරයෙක් කරලා ඒකෙන් වැස්සට ගහගෙන යන පාරවල් ටිකක් හදලා පෙන්නපු එක තමයි සංවර්ධනය.

    මහින්ද භක්තියෙන් අන්ධ වෙච්ච පාරට හාමුදුරු නමකට කතා කරන හැටියෙන් බලහන්. මහින්දයා තව හොඳා ඌ ශෝ එකට හරි පේන්න හාමුදුරුවන්ව බලන්න ගියා. උගේ ගෝල බාල රොත්ත කතා කරන්නේ "වෙ@ගෙ පුතා" "හොඳ වැඩේ" හෙණ ගහපන්" ඔන්න ඔය විදිහට.

    මම නම් කොහොමත් ගරු නොකළ යුත්ත්න්ය්ට ගරු කරන්නේ නැහැ. ඥානසාර ට මම කවදාවත් හමුදුරුකෙන්ක් කියන්නේ කියන්නෙත් නැහැ. එත් සිව්ර දරන ඉන්න නිසා වේසිගෙ පුතා කියල බනින්න යන්නත් නැහැ. ඔය හැමෝටම වඩා කුණුහරප කියන්න පුළුවන් හොදට අපිටත්:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    api rep kapuwath nama dala rep karapnne. dan meke karak gahanne 2006 idala awilla puruddata misak wena mokawath wasiyak balagena newe

    නම් දාලා නො නොදා කැපුවට මගේ හිතේ කිසි තරහක නැහැ:lol:. මම නම් රේප් කපන්නේ නැහැ ලෙසියකට මොකද මම අනුමත නොකරන දෙයක් තියනවා නම් මම රිදෙන්නම කියල දානවා. ඕව ගැන කතා කරලා වැඩක් නැහැ :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හම්බයෝ ගහනෝ, කොටි කනවෝ කියලා කෑගහන්නෙත් මුන් තමයි බං අන්තිමට. ජාතිය ආගමට තඹ අත පහක ගරු කිරීමක් නෑ ඒ උනාට පපුවේ කැකෑරෙන සිංහල කම.

    රුවන්ගිගේ කුක්කු 2 පෙන එකට අව්ල් දාන්න යන්නෙත් ඔය සෙට් එකම තමයි පොඩ්ඩක් බලපන්කො එෆ් බි පේජ් වල
     
    • Like
    Reactions: Sachira123

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උඹේ අම්මගෙන් අහපන් වේ# පුතා කවුද කියලා. එතකොට පෙන්නාවි උප්පැන්නේ හිස් කියලා. මහින්දගේ ක‍ටු ලෙව්වට හාමුදුරු නමකට කතා කරන්න දන්නේ නැති අවජාතක බල්ලා.

    මහින්ද පරයා එහෙනම් පාරක බල්ලෙක් වගේ මැරෙන්න ඕනේ කරලා තියෙන තිරිසන් වැඩවල හැටියට. පුලුවන් තරම් ණය අරගෙන අරගෙන තොපිට රට දියුණු කරනවා කියලා පෙන්නපු ෆැන්ටසියට අහුවෙලා වල්ල ලෙවකෑවට හාමුදුරු නමකට අපහා කරලා තොගේ තියෙන නූගත් අසික්කිත සක්කිලි ගතිය පෙන්නන්න එපා.
    11.gif

    +11
     
    • Like
    Reactions: Ridila™

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන ගන්න පුලුවන් තරම් ලෝක ණය අරගෙන අරගෙන හෙට උපදින්න ඉන්න එකත් පට්ට ණය කාරයෙක් කරලා ඒකෙන් වැස්සට ගහගෙන යන පාරවල් ටිකක් හදලා පෙන්නපු එක තමයි සංවර්ධනය.

    අනේ ‍ෆකෝ දන්න දේවල් කතා කරපන්... කියපන් බලන්න මහින්දයා ලෝක ණය ගත්ත විදියයි. ඒවා ගත්තෙ මොනවටද කියල?