සෝමපාල මල්ලී නැතිවෙලා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඊයේ භූමිදානය වෙලාවේ මම , තිළිණ , මියුරු, සකු , නුවන් , රාමා , දිමුතු , චාමර , අනුරාධ කට්ටිය ගිහිල්ලා ඉදලා ආවේ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න නිසා සෑහෙන අවුල් ඉතින් තත්වේ.

    අපි ඒ වෙලාවේ කතා කරගත්තේ තුන් මාසේ දානේ කරගන්න මුදලින් ආධාරයක් කරමු කියල. එකට හුගක් වෙලාවට තිලිණ , රාමා හෝ මියුරු thread එකක් දාවි. දැනට අපේ ගෘප් එකේ කට්ටිය විතරයි එකට සෙට් වෙලා ඉන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඊයේ භූමිදානය වෙලාවේ මම , තිළිණ , මියුරු, සකු , නුවන් , රාමා , දිමුතු , චාමර , අනුරාධ කට්ටිය ගිහිල්ලා ඉදලා ආවේ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න නිසා සෑහෙන අවුල් ඉතින් තත්වේ.

    අපි ඒ වෙලාවේ කතා කරගත්තේ තුන් මාසේ දානේ කරගන්න මුදලින් ආධාරයක් කරමු කියල. එකට හුගක් වෙලාවට තිලිණ , රාමා හෝ මියුරු thread එකක් දාවි. දැනට අපේ ගෘප් එකේ කට්ටිය විතරයි එකට සෙට් වෙලා ඉන්නේ
    මීගමුවෙ අනුරාධද? 🙄

    ත්‍රෙඩ් එකක් දාන්න. පුළුවන් උදව්වක් කරන්නම්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524

    අඩේ උඹලව කන්ටැක් කරගන්න දන්නේ නෑනේ කවුද කියලා

    අද අංකල් මෙහෙම කතාවක් කීවා. කසුනගේ වයිෆ් බබාලා දෙන්නත් අරගෙන මෙහෙන් යන කතාවක්
    ------ Post added on Mar 9, 2025 at 7:10 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,196
    113
    මීගමුවෙ අනුරාධද? 🙄

    ත්‍රෙඩ් එකක් දාන්න. පුළුවන් උදව්වක් කරන්නම්
    ඒ හුත්තිගෙ පුතා සල්ලි ඉල්ලන්න වගේ එයි, ඒ ඇරෙන්න වෙන එකෙක්ගෙ වැඩකටනම් උදව් කරන්නෙ නෑ.

    ඊයේ භූමිදානය වෙලාවේ මම , තිළිණ , මියුරු, සකු , නුවන් , රාමා , දිමුතු , චාමර , අනුරාධ කට්ටිය ගිහිල්ලා ඉදලා ආවේ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න නිසා සෑහෙන අවුල් ඉතින් තත්වේ.

    අපි ඒ වෙලාවේ කතා කරගත්තේ තුන් මාසේ දානේ කරගන්න මුදලින් ආධාරයක් කරමු කියල. එකට හුගක් වෙලාවට තිලිණ , රාමා හෝ මියුරු thread එකක් දාවි. දැනට අපේ ගෘප් එකේ කට්ටිය විතරයි එකට සෙට් වෙලා ඉන්නේ
    අඩේ උඹලව කන්ටැක් කරගන්න දන්නේ නෑනේ කවුද කියලා

    අද අංකල් මෙහෙම කතාවක් කීවා. කසුනගේ වයිෆ් බබාලා දෙන්නත් අරගෙන මෙහෙන් යන කතාවක්
    ------ Post added on Mar 9, 2025 at 7:10 PM

    පුද්ගලික අදහසනම් ඔය දාන සීන් වලට සල්ලි යට කරන එක කරන්නෙ නැතුව අර පොඩි උන් දෙන්නා ගොඩ දාන්න මොනාහරි කරනවානම් කරමු කියන එක. දානේ කන උන් කාල බීලා යයි, ඊට පස්සෙ පොඩි උන්ට තමා සීන් එක වෙන්නෙ.

    හරියට හොයලා බලලා plan එකක් ගහලා කරන දෙයක් කරමු. කාගේ උනත් සල්ලිනෙ බන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,196
    113
    Thread eke hanna epa please. Anuradha karapu challenge eka e thread eke balaganna.
    ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව යට කමෙන්ට් එක කියවපන් පොන්ස්. 🤭 🤭
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඊයේ භූමිදානය වෙලාවේ මම , තිළිණ , මියුරු, සකු , නුවන් , රාමා , දිමුතු , චාමර , අනුරාධ කට්ටිය ගිහිල්ලා ඉදලා ආවේ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න නිසා සෑහෙන අවුල් ඉතින් තත්වේ.

    අපි ඒ වෙලාවේ කතා කරගත්තේ තුන් මාසේ දානේ කරගන්න මුදලින් ආධාරයක් කරමු කියල. එකට හුගක් වෙලාවට තිලිණ , රාමා හෝ මියුරු thread එකක් දාවි. දැනට අපේ ගෘප් එකේ කට්ටිය විතරයි එකට සෙට් වෙලා ඉන්නේ
    Thilina Kiwe Beligammana inna kena newei neda? Jayantha uncle ge loku putha? Nuwan custom eke kenada? Mawanalle nisa ahuwe
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩේ උඹලව කන්ටැක් කරගන්න දන්නේ නෑනේ කවුද කියලා

    අද අංකල් මෙහෙම කතාවක් කීවා. කසුනගේ වයිෆ් බබාලා දෙන්නත් අරගෙන මෙහෙන් යන කතාවක්
    ------ Post added on Mar 9, 2025 at 7:10 PM

    වයිෆ් එක්ක කතා කරලා තමා මචන් කරන දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. ළමයින්ගේ ඉගෙනීමේ වැඩ වලට සපෝර්ට් එකක් දෙන්නත් හිතාගෙන ඉන්නවා. කට්ටිය එකතු උනොත් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැනට අපි කතා කරගත්තේ තුන් මාසේ දානේ වෙනුවෙන් වැඩක් කරන්න

    උබේ නම්බර් එක මට මැසේජ් එකක් දාහන්. එතකොට අපිට කතා කරලා වැඩක් කරන්න පුළුවන්

    Ape Thatta Somapala uncle ge loku putha Sudu malli awe nadda
    e kawda?
    ------ Post added on Mar 10, 2025 at 9:00 PM
     
    • Like
    Reactions: Ysa Karu