සෝමපාල මල්ලී නැතිවෙලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සෝමපාල සහෝදරයාගේ හත් දින ධර්ම දේශනා පිංකම හෙට නේද තියෙන්නේ ? මේ ගැන විස්තර දන්නවද @miyuru4u මිත්‍රයා හෝ @dj gamaya මිත්‍රයා?
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    නිවන් සුව මචන් උබට
    පුලුවන් උපරිමෙන් උබව ගොඩ දැම්ම අවුරුදු කිපෙකට කලින්
    පොඩි උන් දෙන්න ගැන දුක
    Ow ban.... matakada...??

    සෝමපාල සහෝදරයාගේ හත් දින ධර්ම දේශනා පිංකම හෙට නේද තියෙන්නේ ? මේ ගැන විස්තර දන්නවද @miyuru4u මිත්‍රයා හෝ @dj gamaya මිත්‍රයා?
    I attended it. It was at welimada
    ------ Post added on Mar 17, 2025 at 3:56 PM

    Ow ban.... matakada...??

    I attended it. It was at welimada
    ------ Post added on Mar 17, 2025 at 3:56 PM
    ------ Post added on Mar 17, 2025 at 3:59 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඊයේ භූමිදානය වෙලාවේ මම , තිළිණ , මියුරු, සකු , නුවන් , රාමා , දිමුතු , චාමර , අනුරාධ කට්ටිය ගිහිල්ලා ඉදලා ආවේ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න නිසා සෑහෙන අවුල් ඉතින් තත්වේ.

    අපි ඒ වෙලාවේ කතා කරගත්තේ තුන් මාසේ දානේ කරගන්න මුදලින් ආධාරයක් කරමු කියල. එකට හුගක් වෙලාවට තිලිණ , රාමා හෝ මියුරු thread එකක් දාවි. දැනට අපේ ගෘප් එකේ කට්ටිය විතරයි එකට සෙට් වෙලා ඉන්නේ
    Ow ban api puluwan vidiyata help karamu.....
     
    • Like
    Reactions: chinmak

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    සෝමපාල සහෝදරයාගේ හත් දින ධර්ම දේශනා පිංකම හෙට නේද තියෙන්නේ ? මේ ගැන විස්තර දන්නවද @miyuru4u මිත්‍රයා හෝ @dj gamaya මිත්‍රයා?
    මම හොයලා බැලුවා බං. ආරංචියක් නෑ. උගේ තාත්තත් අවුල්නේ. කුඩම්මා සලකන්න දෙන්නේ නෑ මෙයාලට. අල්ලපු ගෙදර එකාවත් දන්නේ නෑ හත් දවසක් ගැන. අවසන් කටයුතු දවසේ නංගි කීවේ මාවනැල්ලෙන් යන කතාවක්. පොඩි උන් දෙන්නත් එක්කම. වැලිමඩ හරි නුවරඑලියේ තමා නංගිගේ ගෙවල්. පොඩි උන් දෙන්නගේ අනාගතය වෙනුවෙන් කීයක් හරි දෙන්න පුලුවන්නම් හොදයි. උන් දෙන්නා ඉස්කෝලේ ගියේ නුවර චන්දානන්දෙට. කසුනට අනිතිම කාලේ සල්ලි අපහසුතා තිබ්බ නිසා මාවනැල්ල මයුරපාදෙට දාන්න බැලුවා. ඉස්කෝලෙන් ගන්න බෑ කියපු නිසා රෝයල් ඉන්ටර්නැෂනල් එකට දැම්මේ. මම තව ටිකක් හොයලා අප්ඩේට් එකක් දෙන්නම්.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හොයලා බැලුවා බං. ආරංචියක් නෑ. උගේ තාත්තත් අවුල්නේ. කුඩම්මා සලකන්න දෙන්නේ නෑ මෙයාලට. අල්ලපු ගෙදර එකාවත් දන්නේ නෑ හත් දවසක් ගැන. අවසන් කටයුතු දවසේ නංගි කීවේ මාවනැල්ලෙන් යන කතාවක්. පොඩි උන් දෙන්නත් එක්කම. වැලිමඩ හරි නුවරඑලියේ තමා නංගිගේ ගෙවල්. පොඩි උන් දෙන්නගේ අනාගතය වෙනුවෙන් කීයක් හරි දෙන්න පුලුවන්නම් හොදයි. උන් දෙන්නා ඉස්කෝලේ ගියේ නුවර චන්දානන්දෙට. කසුනට අනිතිම කාලේ සල්ලි අපහසුතා තිබ්බ නිසා මාවනැල්ල මයුරපාදෙට දාන්න බැලුවා. ඉස්කෝලෙන් ගන්න බෑ කියපු නිසා රෝයල් ඉන්ටර්නැෂනල් එකට දැම්මේ. මම තව ටිකක් හොයලා අප්ඩේට් එකක් දෙන්නම්.
    ube contact no ekak ewahan mata. ubata edath mama kiwwa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,934
    2
    116,007
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ඌව මතකයි @Sexy Somapala කියලා තිබ්බේ. ඉස්සර අර දතක්‌ නැති meme avatar එකක් දාන් හිටියේ. දැන් වෙනස් කරලා. ඌ කලිනුත් කියලා තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය කියලා. 🙁
    https://elakiri.com/threads/slt-එකේ-data-usage-එකේ-අවුලක්.2205820/

    අද ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ..මේ වෙන කෙනෙක් වගේ.
     
    • Wow
    Reactions: Candid-B