සෝමපාල මල්ලී නැතිවෙලා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    අපේ සෝමපාල මල්ලී අද පාන්දර නැති වෙලා මචංලා. පොර අසනීපෙන් නුවර හොස්පිට්ල් හිටියේ. පොරගේ අල්ලපුගෙදර කොල්ලා කතා කරලා කීවේ දැන්. කොල්ලෝ දෙන්න පොඩී. ලොක්කා 6-7 වගේ ඉන්නේ.

    462490705_10232735749486355_2369685825850182095_n.jpg
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,145
    3,087
    113
    Ubata sure da?

    Kasuna ge fb eka patte giya. Ehema monath lokuwata dala na. Habai lagadi updates atteth na. U asaneepen hitiye kiyalanam dannawa

    Kokatath uta message ekak damma
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    Ubata sure da?

    Kasuna ge fb eka patte giya. Ehema monath lokuwata dala na. Habai lagadi updates atteth na. U asaneepen hitiye kiyalanam dannawa

    Kokatath uta message ekak damma
    දැන් උදේ බං නැතිවෙලා තියෙන්නේ. තාම කවුරුත් දන්නේ නෑ මම හිතන්නේ. උගේ අල්ලපු ගෙදර මල්ලී දැන් කතා කලේ බං. කසුනා අසනීපෙන් හිටියේ 4 වෙනිදා ඉදලා. නුවර හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරලා ඉද්දි නැති වෙලා තියෙන්නේ

    elakiri eke kenda? leda vela neda hitiye. niwan sepa labewa
    ඔව් බං. එලකිරි ක්‍රියාකාරී සාමාජිකයෙක්
    ------ Post added on Mar 7, 2025 at 6:58 AM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    අපේ සෝමපාල මල්ලී අද පාන්දර නැති වෙලා මචංලා. පොර අසනීපෙන් නුවර හොස්පිට්ල් හිටියේ. පොරගේ අල්ලපුගෙදර කොල්ලා කතා කරලා කීවේ දැන්. කොල්ලෝ දෙන්න පොඩී. ලොක්කා 6-7 වගේ ඉන්නේ. @

    Report

    Somapaala​

    View attachment 247712

    අඩේ ඇයි බන් මොන වෙලාද. 🙄
    පොරගේ kidny & Liver කේස් එකක් තිබ්බා. ඇස් වලත් ඔපරේෂන් එකක් කරලා තිබ්බේ
    ------ Post added on Mar 7, 2025 at 7:20 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    මට ඌව මතකයි @Sexy Somapala කියලා තිබ්බේ. ඉස්සර අර දතක්‌ නැති meme avatar එකක් දාන් හිටියේ. දැන් වෙනස් කරලා. ඌ කලිනුත් කියලා තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය කියලා. 🙁
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    මට ඌව මතකයි @Sexy Somapala කියලා තිබ්බේ. ඉස්සර අර දතක්‌ නැති meme avatar එකක් දාන් හිටියේ. දැන් වෙනස් කරලා. ඌ කලිනුත් කියලා තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය කියලා. 🙁
    Me wena ekek neda? Oya kiyana Somapaala issara meke katha liwwa. :(

    Paw wade. RIP
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    අපේ සෝමපාල මල්ලී අද පාන්දර නැති වෙලා මචංලා. පොර අසනීපෙන් නුවර හොස්පිට්ල් හිටියේ. පොරගේ අල්ලපුගෙදර කොල්ලා කතා කරලා කීවේ දැන්. කොල්ලෝ දෙන්න පොඩී. ලොක්කා 6-7 වගේ ඉන්නේ.

    View attachment 247712
    Pau ban podi lamay
     
    • Like
    Reactions: War Fighter