සෝමරත්න දිසානායක
(මෙමෙ ලිපිය හුදෙක් මඩ ගැසීම සදහා පලකරන ලද්දක් නොවේ. එනියා දේශප්‍රේමය තවරාගත් මිනිසුන්ගේ විවිද චර්යාවන් හා ඒවාට ජනතව රැවටෙන් ආකාරය , හා එමමිනිසුන් තක්කඩිකමින් හොරුන් සමග පැහී තමාගේ පටු අරමුණු ඉටුකරගැනීමට දෙශ්ප්රේමය නමැති පිරුවටය භාවිතා කිරීම මෙයින් පිලිබිගු කරයි.දසුන් වානගුරු මහත්මයාගේ ලිපියක් උපුටා මෙහි පලකොට ඇත.)
සෝමේගේ මේ මොහොතේ දේශපාලන භාවිතාව ගැන මා කතා නොකර සිටිමි.මන්ද ඒ ඔහුගේ අයිතිය නිසාවෙනි.නමුත් ඔහුගේ මේ වෙනස් වීම සිදුවුයේ නිකම්ම නොවේ.පුද්ගලික කාරණයක් මුල්කොටගෙන බව බොහෝ දෙනා දන්නා රහසකි.ඔහුගේ දෙබිඩි මුහුණ මේ මොහොතේ හෝ අනෙක් පසට හැරවීම ගැන කණගාටු නොවන අතර ඒ පිලිබදව බලවත් ලෙස සතුටු වෙමි.සෝමේ යනු අධික මාන්නයෙන් පිරුණු කුහක තක්කඩියෙකි.එවන් තක්කඩියෙක් පිළිබද මෙලෙස ලිවිම වරදක් ලෙස මා සිතන්නේ නැත.සෝමේ ගැන ලිවීමට බොහෝ දේ ඇතත් කෙටියෙන් මෙලෙස ලියා තබමි.
සෝමේ මට හමුවන්නේ 2004 දී පමණය.ඒ ජාතික මතවාද ශක්තිමත් කරන ලද වේදිකාවලය.එතැන් පටන් 2010 පමණ වන තෙක් වසර ගණනාවක් ඔහු කව්දැයි තේරුම් ගැනීමට තරම් සාක්ෂි ඔහු විසින්ම සපයා දෙන ලදී.ඔහුගේ මේ වෙනස් වීමට ඔහුගේ තක්කඩිකමත්,බලාපොරොත්තු වූ වරදාන නොලැබීමත් අනිවාර්ය හේතුව ලෙස සදහන් කල හැක.
සෝමේ දක්ෂ කථිකයෙක් වන අතර එකල ජාතික මතවාදී වේදිකා වල නිරන්තරයෙන් රැව්පිළි රැව්දුන් කටහඩක් ලෙස හදුන්වා දිය හැකිය.එදා යුද්ධය අවසන් කරගැනීමට උතුරේ සොල්දාදුවන් තම ශක්තිය රණ භුමියේ යොදවත්දී ඒ හා සමගාමිව දකුණේ ජනතාවගේ මතවාදය ශක්තිමත් කිරීමට ජාතික මතවාදී වේදිකා බෙහෙවින් ඉවහල් විය.ඒ අතරින් දෛශහිතෙයිෂි ජාතික ව්‍යාපාරය,මානෙල් මල් ව්‍යාපාරය සහ දේශප්‍රේමී කලා සංසදය විශාල වෙහෙස මහන්සියක් ගත්තේය.ඒ සෑම වෙදිකාවදීම මට සෝමේ හමු විය.අපි සෝමේගේ කතා වලට අත්පුඩි ගැසුවේය.සෝමේ සැබවින්ම මහත්මයෙක් ලෙස සිතා සිටියද තක්කඩියෙක් බව නොබෝ කලකින්ම සෝමේගේ හැසිරීමෙන් විද්‍යාමාන විය.
වරක් දෛශහිතෙයිෂි ජාතික ව්‍යාපාරයේ රැස්වීමක් කොලබදී පැවැත්විණි.සෝමේ මෙන්ම රේණුකාත් තවත් ජාතිකවාදී කලාකරුවන් සහ විද්වතුනුත් රාශියක් එදින පැමිණ සිටියේය ඔවුන් වේදිකාවේ අසුන්ගෙන සිටි අතර උත්සවය ආරම්භ විය.උත්සවය නිවේදනය කල නිවේදයකයා වෛදය ගුණදාස අමරසේකර ශුරින් ගෙන් ආරම්භකොට ඔහු ලියාගෙන තිබු ආරධිතයින්ගේ නම් ලැයිස්තුව පිළිවෙලින් කියවාගෙන ගියේය.නිවේදකයාට සෝමේගේ නම මගහැරී තිබුණි.ඒ වනවිට වේදිකාවේ අසුන්ගෙන සිටි සෝමේ ගේ මුහුණ කළු වී නිවේදකයා දෙස ඔරවාගෙන බලා සිටින ආකාරය මම දුටුවෙමි.කාරණය වහා තේරුම් ගත් වේදිකාවේ සිටි මා නිවේදකයාගේ කනට සෝමේගේ නම කිව් අතර නිවේදකයා සෝමේගේ නම එවෙලේ සදහන් කරන ලදී.නමුත් අවාසනාවට මටත්,නිවේදකයාටත් සෝමේගේ අසුනට වමපසින් සිටි රේණුකා අමතක විය.කථිකයෝ උත්සවය අමතමින් සිටින අතරතුර අසුනෙන් නැගිට වේදිකාව පසෙක සිටි නිවේදකයා ලගට පැමිණි සෝමේ
''බුරුවෝ තෝ නම් දන්නැත්ද අපි දෙන්නගේ,කියපිය ආයිනම් දෙකම'' කියා තර්ජනය කොට නැවත අසුනට ගියේය.නිවේදකයාත්,අසල සිටි මමත් මුහුණට මුහුණ බලාගත්තේ ඔහු පිළිබද අපි තබාගෙන සිටි ප්‍රතිරූපය මේ තරම් සිල්ලර දැයි වටහා ගැනීමට නොහැකි වීමෙනි.
තවත් වරක් මානෙල් මල් ජාතික ව්‍යාපාරයේ සමුළුවක් නුගේගොඩ ආන්නදසමරකෝන් රංග පිඨයේ පැවැත්විණි.එදින කථිකයන්ගේ ලැයිස්තුවේ සෝමේගේ නම තිබුනේ තුන් වෙනුවය.ඒ වනවිට විමල් එතැනට පැමිණ සිටියේ නැත.දෙවැනි කථිකයා කතාව අවසන් කරත්දී සෝමෙට මීලග කතාව ඔබටයි කියා මා මතක් කොට සිටියෙමි.මගේ මුහුණ දෙස ඔරවා බැලු සෝමේ ''විමල් එනකම් මං කතා කරන්නේ නැතැයි කිවේය''. පසුව වෛදයවසන්ත බණ්ඩාර තුන්වෙන කථිකයා ලෙස යැවීමට අපට සිදුවිය.විමල් පැමිණීමෙන් පසුව සෝමේ වේදකාව දෙවනත් කරමින් කෑගසා විමල්ට අතට අත දී පොරක් ලෙස ලකුණු දාගත්තේය.සෝමේ අවස්ථවාදී තක්කඩියෙක් ලෙස එදාද මා මැනවින් වටහා ගන්නා ලදී.
සෝමේ ගැන එවන් කතා බොහොමයක් ඇත.සෝමේ ගේ මේ වෙනස් වීමට බලපෑ ප්‍රධාන කාරණා දෙක පුද්ගලික කාරනා බව නොරහසකි.සෝමේ ගේ අවසාන අභිප්‍රාය වුයේ කෙසේ හෝ චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානියා වීමටය.එයට සෝමේ අප්‍රමාණ කෙටවීම් සහ උත්සාහයන් කළේය,නමුත් එය ඔහුට ලැබුනේ නැත.පසුව ඔහු ජනාධිපති උපදේශකයෙක් වීමට කැසකෑවේය එයද ඔහුට ලැබුනේ නැත.අවසානයේ සෝමේ තමන්ගේ චිත්‍රපට පිටපත් සංඛ්‍යාව මුල්කොටගෙන දිය යටින් ගින්දර ගෙනයෑමේ භූමිකාවක් රග දැක්වුවේය,ඔහුගේ චිත්‍රපට ලිස්ට් එකේ ඉදිරියට දමා ගැනීමටද පසුව ඔහුට නොහැකි විය.එවන් පුද්ගලික කාරනා කිහිපයක් නිසා ඔහු මාරාවේශයෙන් සිටියේය.අවසාන වශයෙන් මිට සති දෙකකට පෙර පුරප්පාඩු වූ චිත්‍රපට සංස්ථාවේ සභාපති තනතුර ඔහුට ලැබෙති යැයි ඔහු බලා සිටියේය.එය ජයන්ත ධර්මදාසට ලැබිණි.සෝමේ පහර කෑ නාගයෙක් විලස කිපිනි.
අවසානයේ අතිශය පුද්ගලික කාරණා පමණක් මුල්කොට ගනිමින් සෝමේ වැට පැන්නේය.සෝමේ ගැන දන්නෝ එය මැනවින් දනිති.හෙට අනිත්දා සෝමේ අවිහිංසාවාදය වෙනුවෙන් විපක්ෂයේ වේදිකා වල කෑ මොර දෙනු ඇත.අවලාද කියනු ඇත.නමුත් සත්‍ය දත් සෝමේගේ හෘද සාක්ෂිය පමණක් ඇතුලතින් ඉකිබිදිනු ඇත.!!
සෝමේ ඔබට ජය

mewa mahindage unge mada.