සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු විය.
රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක මහතා විසිනි.

ලංකාදීප
Last edited: