සෝමාවතියේ මහසෙන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    118456109_1254471214904948_7221391488649552940_n.jpg

    118596983_1254471238238279_1977158099753502778_n.jpg

    118587789_1254471181571618_1758279666213557664_o.jpg
    118695125_1254068311611905_6125233930715370547_o.jpg




    දැනට ලංකාවේ ඉන්න විශාලතම දළ ඇතා
    💪
    . මේ කියන්නෙ විශාලතම #හිලෑ දළ ඇතා ගැන නම් නෙමෙයි සමස්ථ විශාලම ඇතා ගැනයි. මෙයාව ඇස් දෙකට දැකපු අයනම් දන්නවා සයිස් එකේ තරම. මෙයා නදුන්ගමුවේ හස්තියාට වඩා බැලූ බල්මටම ශරීරයෙන් විශාලයි ඒ වගේම සෝමාවති අඩවි වන කාර්යාලයේ මහසෙන්ගේ උස විදිහට සදහන් වෙන්නේ අඩි 10යි අගල් 5ක් #අවමය වශයෙන්. ඒ කියන්නෙ ලගට ගිහින් නිශ්චිතව උස මැනීමක් සිදුකල නොහැකි නිසා මෙයාගෙ අවම උස වශයෙන් සදහන් කරන්නේ අඩි 10යි අගල් 5ක් ඒ කියන්නේ දකුනු ආසියාවේ උසම දළ ඇත වන කේරලයේ "රාමචන්ද්‍රන්" ඇතාගෙ උසට සමානයි
    සමහරවිට නිශ්චිත උස ඊටත් වඩා වැඩි වෙන්න පුලුවනි
    😍

    රැකිය යුතු වස්තුවක්
    ❤️
    😘


    indexl.jpeg

    කේරලයේ "රාමචන්ද්‍රන්" ඇතා

    Pc
    📸
    Milinda wattegedara
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි පෙනුමක් තියෙන්නේ.. ඇතින්නියොන්ගෙ බේරුමක් ඇන්තුව ඇති නේහ්.. තිරිසන් මිනිසුන්ගෙන් බේරිලා දිගුකල් යෙහෙන් සිටීවා..!!!!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    118456109_1254471214904948_7221391488649552940_n-jpg.92599



    කොහොමද තාත්තා එක්ක යද්දී පොඩි එකාට තියෙන ගැම්ම 💕💕



    උගේ වලිගේ කපල ද බං ?
    වලිගෙ තුවාලවෙලා පණුවෝ ගහලා කාලෙකදී හැලිලා යනවා :baffled: :baffled: