දැනට ලංකාවේ ඉන්න විශාලතම දළ ඇතා. මේ කියන්නෙ විශාලතම...
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 10, 2020 #1 දැනට ලංකාවේ ඉන්න විශාලතම දළ ඇතා . මේ කියන්නෙ විශාලතම #හිලෑ දළ ඇතා ගැන නම් නෙමෙයි සමස්ථ විශාලම ඇතා ගැනයි. මෙයාව ඇස් දෙකට දැකපු අයනම් දන්නවා සයිස් එකේ තරම. මෙයා නදුන්ගමුවේ හස්තියාට වඩා බැලූ බල්මටම ශරීරයෙන් විශාලයි ඒ වගේම සෝමාවති අඩවි වන කාර්යාලයේ මහසෙන්ගේ උස විදිහට සදහන් වෙන්නේ අඩි 10යි අගල් 5ක් #අවමය වශයෙන්. ඒ කියන්නෙ ලගට ගිහින් නිශ්චිතව උස මැනීමක් සිදුකල නොහැකි නිසා මෙයාගෙ අවම උස වශයෙන් සදහන් කරන්නේ අඩි 10යි අගල් 5ක් ඒ කියන්නේ දකුනු ආසියාවේ උසම දළ ඇත වන කේරලයේ "රාමචන්ද්‍රන්" ඇතාගෙ උසට සමානයි සමහරවිට නිශ්චිත උස ඊටත් වඩා වැඩි වෙන්න පුලුවනි රැකිය යුතු වස්තුවක් කේරලයේ "රාමචන්ද්‍රන්" ඇතා Pc Milinda wattegedara Reactions: UKKU PUTHA, Johnnie_Walker, Solo Rider and 14 others
දැනට ලංකාවේ ඉන්න විශාලතම දළ ඇතා . මේ කියන්නෙ විශාලතම #හිලෑ දළ ඇතා ගැන නම් නෙමෙයි සමස්ථ විශාලම ඇතා ගැනයි. මෙයාව ඇස් දෙකට දැකපු අයනම් දන්නවා සයිස් එකේ තරම. මෙයා නදුන්ගමුවේ හස්තියාට වඩා බැලූ බල්මටම ශරීරයෙන් විශාලයි ඒ වගේම සෝමාවති අඩවි වන කාර්යාලයේ මහසෙන්ගේ උස විදිහට සදහන් වෙන්නේ අඩි 10යි අගල් 5ක් #අවමය වශයෙන්. ඒ කියන්නෙ ලගට ගිහින් නිශ්චිතව උස මැනීමක් සිදුකල නොහැකි නිසා මෙයාගෙ අවම උස වශයෙන් සදහන් කරන්නේ අඩි 10යි අගල් 5ක් ඒ කියන්නේ දකුනු ආසියාවේ උසම දළ ඇත වන කේරලයේ "රාමචන්ද්‍රන්" ඇතාගෙ උසට සමානයි සමහරවිට නිශ්චිත උස ඊටත් වඩා වැඩි වෙන්න පුලුවනි රැකිය යුතු වස්තුවක් කේරලයේ "රාමචන්ද්‍රන්" ඇතා Pc Milinda wattegedara
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 10, 2020 #2 සුපිරි පෙනුමක් තියෙන්නේ.. ඇතින්නියොන්ගෙ බේරුමක් ඇන්තුව ඇති නේහ්.. තිරිසන් මිනිසුන්ගෙන් බේරිලා දිගුකල් යෙහෙන් සිටීවා..!!!! Reactions: Solo Rider, TCB Rox, sidathsaumya and 12 others
සුපිරි පෙනුමක් තියෙන්නේ.. ඇතින්නියොන්ගෙ බේරුමක් ඇන්තුව ඇති නේහ්.. තිරිසන් මිනිසුන්ගෙන් බේරිලා දිගුකල් යෙහෙන් සිටීවා..!!!!
dilann Well-known member Jul 6, 2018 67,303 166,597 113 එකමත් එක රටක Sep 10, 2020 #3 Reactions: Solo Rider, TCB Rox, Lahiru120 and 4 others
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Sep 10, 2020 #4 BUMP Reactions: The Loard of the Rings, Solo Rider, TCB Rox and 5 others
DaraGarege Well-known member Apr 26, 2013 907 321 83 Doha - Qatar Sep 10, 2020 #5 patta Reactions: Solo Rider, TCB Rox, Lahiru120 and 4 others
War Fighter Well-known member Mar 22, 2017 9,051 1 28,509 113 Sep 10, 2020 #6 What a magnificent tusker! Reactions: Solo Rider, TCB Rox, Lahiru120 and 4 others
buddikagayan Well-known member Jan 25, 2012 27,313 16,024 113 Colombo Sep 10, 2020 #7 Reactions: TCB Rox, Lahiru120, The Kingslayer and 3 others
Arumbaya De Almeida Well-known member Aug 27, 2020 2,060 10,899 113 Sep 10, 2020 #8 UP BRO................ Reactions: TCB Rox, D_Mad, Lahiru120 and 3 others
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Sep 10, 2020 #9 oita kalinma hitiye millangoda raja wenna one lokuma dala thiyana. Reactions: TCB Rox, D_Mad, Arumbaya De Almeida and 4 others
S sudaapt Active member May 17, 2020 143 113 43 Western province Sep 10, 2020 #10 wow nice Reactions: TCB Rox, D_Mad, Arumbaya De Almeida and 3 others
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Sep 10, 2020 #11 Bump Reactions: Solo Rider, TCB Rox, D_Mad and 6 others
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,698 113 Gampaha Sep 10, 2020 #12 දීර්ඝායුෂ! Reactions: Solo Rider, TCB Rox, D_Mad and 4 others
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Sep 10, 2020 #13 කොහොමද ගැම්ම?? Reactions: Solo Rider, TCB Rox, D_Mad and 4 others
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Sep 10, 2020 #14 Good post mco thank you for sharing Reactions: Solo Rider, TCB Rox, D_Mad and 5 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 11, 2020 #15 BUMP BRO....................... Reactions: UKKU PUTHA, Solo Rider, The Kingslayer and 3 others
sudumalli2009 Well-known member Jul 10, 2010 12,058 3,777 113 මුහුද පැත්තේ.. Sep 11, 2020 #16 උගේ වලිගේ කපල ද බං ? Reactions: The Kingslayer, TCB Rox, D_Mad and 2 others
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Sep 11, 2020 #17 බම්ප්... Reactions: Solo Rider, Arumbaya De Almeida, The Kingslayer and 3 others
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Sep 11, 2020 #18 BUMP MACHAN Reactions: Arumbaya De Almeida, UKKU PUTHA, Solo Rider and 3 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 11, 2020 #19 BUMP BRO Reactions: Arumbaya De Almeida, UKKU PUTHA, Solo Rider and 3 others
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,269 29,978 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 20, 2020 #20 කොහොමද තාත්තා එක්ක යද්දී පොඩි එකාට තියෙන ගැම්ම sudumalli2009 said: උගේ වලිගේ කපල ද බං ? Click to expand... වලිගෙ තුවාලවෙලා පණුවෝ ගහලා කාලෙකදී හැලිලා යනවා Reactions: UKKU PUTHA, TCB Rox, The Kingslayer and 3 others
කොහොමද තාත්තා එක්ක යද්දී පොඩි එකාට තියෙන ගැම්ම sudumalli2009 said: උගේ වලිගේ කපල ද බං ? Click to expand... වලිගෙ තුවාලවෙලා පණුවෝ ගහලා කාලෙකදී හැලිලා යනවා