අද ගියා මචන්. Machines දෙකක් තිබුනා online ticket counter එක ලඟ. මම printout එකක් අරන් ගියේ. ඒක දුන්නම මගෙ tickets තෝරලා දුන්නා. මම ඉතින් machine එක use කරන්න ගියේ නෑ. Thanks for your help!
ඒකම තමයි මචන් මමත් කරේ. ඒත් caps කිව්වා වගේ machine එකෙන් printouts ගන්නත් පුලුවන් ඕනිනම්. Thanks.
.
[/COLOR][/SIZE]
film එක කොහොමද

bump

එළ මචන්..කොහොමද ෆිල්ම් එක ? ෆන්ම තමා..ජයවේවා

කලු පූසා;11654484 said:kakki dala ennam



Ubata Mona Tin TIn ban. kelly hu wa mathak karala wada
karala nidaganin wenada wage![]()
![]()
හපොයි උඹ ආයෙත් හොරෙන්ම ආවද? හැබැයි මට උඹව දැක්ක දවසෙම සැක හිතුනා. 
කවුරුහරි කියනවද EAP online booking කරාට පස්සෙ මොකද්ද කරන්න ඕනි කියලා. VISA card එකෙන් pay කරාට පස්සෙ අපිට code එකක් එවනවද phone එකට? ඒක ticket counter එකට පෙන්නන්නද තියෙන්නෙ movie එක බලන ගියාම? උන්ගෙ site එකේ FAQ section එකක්වත් නැහැනෙ.
දන්නා කෙනෙක් කියන්නෝ. මට ටින් ටින් බලන්න යන්න ඕනි.
ගිය පාර Kung Fu Panda 2 බලන්න ගිහිල්ලා tickets ඉවරයි කිව්වා.
ඒ නිසා මේ පාර book කරලා යනවා.
කෝ දෙන්න බලන්න උත්තර.
.

ඔව් පුතේ... ඉදල හිටලා එනවා... උබට ඉව තියෙනවා තාම නේද..හපොයි උඹ ආයෙත් හොරෙන්ම ආවද? හැබැයි මට උඹව දැක්ක දවසෙම සැක හිතුනා.
.


bump

mama baya una ban umbe headline eka dekala![]()
![]()

ow ban phone akata code ekak enawa eka pennuwama hari![]()

ඇයි සෝමා ඇන්ටිත් එක්ක උඹේ මොකක් හරි පලහිලව්වක් තියෙනවද?
[/COLOR]

ow ban
mala hath ilawwa mata heen dadiya demma umbe headline eka dekala 

Phone එකට sms එකක් ආවෙ නෑ බන්. Printout එක තමයි අරන් ගියේ. අවුලක් උනේ නෑ.
.


Film eka balanna gihin kelogenada manda mu nane![]()

ඔව් පුතේ... ඉදල හිටලා එනවා... උබට ඉව තියෙනවා තාම නේද..
තෝව දැකීම ප්‍රීතියක්![]()

ow ban
mala hath ilawwa mata heen dadiya demma umbe headline eka dekala
![]()
mokak hari awane soma aunty ta pennala palayan ethulata![]()



පිස්ටල් එක ඉල්ලගන්න වෙන්න ඇතිමේ ඉන්නෙ යෝධයො.
අනේ පලයන් යන්න. මම උඹව දැක්ක දවසෙම profile එකට ගිහින් බැලුවා. උඹ ඊටපස්සෙ මගේ එකට ඇවිල්ලත් නිකමටවත් කිව්වෙ නෑනෙ. අන්න නිගා උඹව හොයනවලු.
.

පිස්ටල් එක ඉල්ලගන්න වෙන්න ඇති![]()

3D හෝල් එකට ඕක ආවනම් හරිනෙFilm එකනම් පට්ට. The Crab with the Golden Claws & The Secret of the Unicorn කියන දෙකම mix කරලා script එක හදලා තියෙන්නේ. Comedy කෑලි ටික සිරා. Action නම් වැඩිද මන්දා.
ඒ උනාට hall එකේ picture quality එකත් එක්ක බලද්දි එච්චර ගතියක් නෑ.![]()
3D හෝල් එකට ඕක ආවනම් හරිනෙ

දැන් ඒකෙ තියෙන්නෙ ජරාවක් බන් අපරාදෙMC එකේ 3D තියෙනවා නේද? Quality කොහොමද දන්නෙ නෑ. Liberty එකේනම් වැඩක් නෑ බන්.
.