අද මේවා ඇත්ත වෙනවා... දැන් සෝම හමුදුරුවොන්ටත් බැනහල්ලා!!!
කොච්චර කියලා කියන්නද මී හරකෝ... මැදමුලනේ ගං කබරයට ඡන්දේ දුන්නෙත් නැහැ... පන තියන කල් දෙන්නෙත් නැහැ.![]()

දැන් ඒ පාර සෝම හාමුදුරුවන්වත් විකුණන් කන්න හදනව. වෙන වැඩ නැද්ද. ජොබ් එකකටවත් පල දැන් ඉතින්.
ගෙදරට වෙලා හිටිය ඇති. මරාගෙ ලැට් හේදුව ඇති දැන්. ඕක හේදුව කියල දැන් ලැබෙන දෙයක් නෑ. අන්න මරා ළඟ හිටපු සේරම සිරිසේන මාම ළඟ.
මරාගෙ කාලෙ ඉවරයි. මරාත් ඉවරයි.