සෝම හිමියන් කී දේ අද ඇත්ත වෙලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සෝම හිමියන් කී දේ අද ඇත්ත වෙලා



අද මේවා ඇත්ත වෙනවා... දැන් සෝම හමුදුරුවොන්ටත් බැනහල්ලා!!!
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෝම හාමුදුරුවෝ ජාතිවාදය ඇවිස්සුවේ නැහැ යකෝ. අශ්රෝෆ්ටත් මහත්තය කියලා කතාකලේ අන්න ඒමයි සෝම හම්දුරුවෝ දීපු අදර්ශේ.

    මයිතිට චන්දේ දීපු උන් කොටියෝ කියපු මහින්දය පරයා කිවුවේ , අපිත් කොටිද?? ජතිවදේ ඖස්සලා අයිත රට යුද්දෙකට අරන් යන්න හදන මහින්ද තමයි කොටිය. ඕකව හිරේ දන්නා ඕනි ඔය ප්‍රකාශයට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ බුරුවො තොගේ දේශපාලන රෙද්දවල් වලට සෝම හාමුදුරුවෝ හරි අගමැ හරි ගවගන්නවා කියන්නේ තෝ නිගන්ටයෙක්ටත් වඩා අන්තයි
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බල කෑදර කමට මේ තරම් පහතට වැටෙන්න එප යකෝ...

    ඔහොම කලා කියල උබලට මහින්දට චන්ද එකතු කරන්න බෑ...

    ඔය වැඩෙන් වෙන්නේ මහින්දගෙ චන්ද තවත් කැඩෙන එක...

    මහින්ද අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ චන්ද කඩාගත්තේ උබල වගේ මෝඩ මාර්කටින් කාරයෝ ටිකක් මේපාර යොදාගත්ත නිසයි...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අද මේවා ඇත්ත වෙනවා... දැන් සෝම හමුදුරුවොන්ටත් බැනහල්ලා!!!
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ජාතිවාද අවුස්සල රටක් හදන්න බෑ. කවුරු කරත් ඒක වැරදියි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොච්චර කියලා කියන්නද මී හරකෝ... මැදමුලනේ ගං කබරයට ඡන්දේ දුන්නෙත් නැහැ... පන තියන කල් දෙන්නෙත් නැහැ. :angry:
     
    • Like
    Reactions: Ayeshlive

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    කොච්චර කියලා කියන්නද මී හරකෝ... මැදමුලනේ ගං කබරයට ඡන්දේ දුන්නෙත් නැහැ... පන තියන කල් දෙන්නෙත් නැහැ. :angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද මේවා ඇත්ත වෙනවා... දැන් සෝම හමුදුරුවොන්ටත් බැනහල්ලා!!!
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    most of people who voted MR still they do not admit that they deveived by MR. they think that Mahinda is the only one who save the country
    THE BITTER TRUTH IS he is just came to destroy this country he love him self and maybe his family also.
    but i dont understand why people still deceiving him still praising him... WHY ? WHY? WHY? WHY PEOPLE ARE GONG AFTER ILLUSION?

    its like some muslim guy who trust allah as the only god in this world kuran is the only truth in this world
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    I dont know this guy can understand English .. may be some uneducated guy cz it clearly shows from his posts
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    පැරදුන වෙලේ ඉඳන් යුද්දෙන් මැරුණ කොල්ලො ටිකයි , අවුරුදු ගානකට කලින් ලංකාවෙන් වඳ වුන කකුල් දෙකේ කොටි ටිකයි (4 දෙනෙක් තාම හුරතලයට ඇති කරනව මහින්ද මාම) , ජාතිවාදයයි වවාගෙන විකුණන් කන්න මාර ට්‍රයි එකක් දුන්න. වැඩේ අතේ පත්තු උනා. ඊට පස්සෙ හොම්බෙන් ගියා. :lol: දැන් ඒ පාර සෝම හාමුදුරුවන්වත් විකුණන් කන්න හදනව. වෙන වැඩ නැද්ද. ජොබ් එකකටවත් පල දැන් ඉතින්. :rofl: ගෙදරට වෙලා හිටිය ඇති. මරාගෙ ලැට් හේදුව ඇති දැන්. ඕක හේදුව කියල දැන් ලැබෙන දෙයක් නෑ. අන්න මරා ළඟ හිටපු සේරම සිරිසේන මාම ළඟ. :lol: මරාගෙ කාලෙ ඉවරයි. මරාත් ඉවරයි. :)
     
    • Like
    Reactions: PMUB

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලැජ්ජා නැද්ද පරයෝ අපේ අපවත්වේච ස්වාමින්වහන්සේලා , මුදමුල දේශපාලන කුමන්ත්‍රණයට ඇද ගන්න හදන්නේ ... Dilwaale උබ ඇඩ්රස් එක දීපං ගලියක් එවන්න
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mahindata kela uneth onna oya hethuwa nisa thama .. Buddhagama gavagen baluwada karanda geyama.. aniva pala dena eka denawamai..